|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    mata meke dala tiyena eka tag ekak dakala marenna hina
    eka nam kandyge wedak

    :sorry::sorry::sorry::baffled::P
    11.gif
    11.gif

    11.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඇයි අයියේ
    සිකුරාදා විරහව උපරිමට කට්ටියට දැනෙන දවසනේ :D

    :yes:

    සිරා සිරා
    පව් කොල්ලෝ ටික
    හොටු හුර හුර අහන්නේ ;)

    අනිවා අදනම් දෙතුන් දෙනෙක් වලකජ්ජ ගහනවමයි...:yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :yes::yes:
    අපිත් උන්ට කින්ඩි දැම්මට අපිටත් බුට්‌ කෑවම ඔහොමම වෙයි :D

    කින්ඩි නෙවෙයි බන්,ඇත්තනේ කිවේ...
    උඹ කියන කතාවත් ඇත්ත තමයි මචං...:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි අයියේ
    සිකුරාදා විරහව උපරිමට කට්ටියට දැනෙන දවසනේ :D

    එහෙම ද? අද එතකොට විරහ සිංදුද දෙන්නෙ? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes:
    අපිත් උන්ට කින්ඩි දැම්මට අපිටත් බුට්‌ කෑවම ඔහොමම වෙයි :D

    සතුට, දුක, විරහව, වේදනාව, ආදරය, සිතන දේ නොවීම, නොසිතන දේ වීම ආදිකොට ඇති නොයෙක් දේ ජීවිත මාවතේ පියනගද්දි හමුවෙනව. හැබැයි එහෙම දේවල් හමුවෙනව කියල තේරුම් ගන්න තමයි ගොඩක් කල් යන්නෙ.
     
    Status
    Not open for further replies.