mata meke dala tiyena eka tag ekak dakala marenna hina
eka nam kandyge wedak





ටැග් නැත්තම් කට්ටියට කෑවෙ නෑ වගේ ද කොහෙද. මං නම් තාම එකම ටැග් එකක්වත් දාල නෑ එළකිරි එකේ.


මොකෝ?අද කිබුල් රේඩියෝ නේද?

අද කිබුල් රේඩියෝ නේද?

අදනම් මළගෙවල් දෙක තුනක්වත් වෙයි මචං,අනිවා...![]()

ඇයි අයියේ
සිකුරාදා විරහව උපරිමට කට්ටියට දැනෙන දවසනේ![]()

සිරා සිරා
පව් කොල්ලෝ ටික
හොටු හුර හුර අහන්නේ![]()

අනිවා අදනම් දෙතුන් දෙනෙක් වලකජ්ජ ගහනවමයි...![]()



අපිත් උන්ට කින්ඩි දැම්මට අපිටත් බුට් කෑවම ඔහොමම වෙයි![]()

කින්ඩි නෙවෙයි බන්,ඇත්තනේ කිවේ...
උඹ කියන කතාවත් ඇත්ත තමයි මචං...![]()



ඇයි අයියේ
සිකුරාදා විරහව උපරිමට කට්ටියට දැනෙන දවසනේ![]()

අපිත් උන්ට කින්ඩි දැම්මට අපිටත් බුට් කෑවම ඔහොමම වෙයි![]()
එහෙම ද? අද එතකොට විරහ සිංදුද දෙන්නෙ?![]()
