ONNA Machahanla umbalage salli TUESDAY denna decide kalaalu..Munge ammalata _ _ _
mata nam mala penala inne ban



ONNA Machahanla umbalage salli TUESDAY denna decide kalaalu..Munge ammalata _ _ _



සම්පත් එකෙන් නම් මචන් අර HNB වගේ ඩෙබිට් කාර්ඩ් එකට විත්ද්‍රව් කරන්න බෑ නේ.
ඕනේ නම් ඒ අකවුන්ට් එක මනිබුකර්ස් එකට පාවිච්චි කරන්න පුළුවන්.
--------------------------------------------------------------------------------------------------------------
ඒවුනත් HNB එකෙන් දෙන කාර්ඩ් එක ඉන්ටෙර්නෙට් පෙමෙන්ට් වලට ඇක්ටිවු කරන්න පුළුවන් ඉතිරි කිරීමේ අවුන්ට් එකටම දෙන කාර්ඩ් එක වගේ ඩෙබිට් කාර්ඩ් එකක් හින්ද හින්ද.
අවුන්ට් එක ඕපන් කරන්න ඩොලර් වලින් හරි අනුමත විදේශ මුදලින් ඩිපොසිට් එකක් තියන්න ඕනේ ප්‍රශ්නේ තියෙනවා. මට නම් කිව අදුරන හින්ද අකවුන්ට් බැලන්ස් එක 0 දාල අකවුන්ට් එකක් ඕපන් කරලා දෙන්නම් කියල. ඊට පස්සේ විත්ද්‍රව් එකක් දන්නා කිව අකවුන්ට් එකට

.me karameth try karanna one .payoneer walata wada labaneමචන් CC එකට ඩිපොසිට් එක කියක් දුන්නද?![]()

ඒ කොහොමද රුපියල් 60 න් වැඩේ කරේ? විත්ද්‍රව් එක HNB එකට වඩා මහජන බැංකුවේ එනවා නේ ඉක්මනින්?Rs.60k dala 40k limit thiyena CC ekak gaththe! Paypal ekata link karanna 1 day giya. Withdraw kala![]()
කොහොම හරි HNB ආයේ පවිචිච්යට ගන්න එක හොද දෙයක් නෙවේ නේ?baha kiwwoth baha thama neMama eka gaanata karala salli aapahu gannawa! gaththama ubata kiyannam

payoneer එකට වඩා ලාබයි. එත් ඉතින් HNB කාර්ඩ් එකට දැන් වෙලා තියෙන දේ බලද්දී. rfc එකට දෙන කාර්ඩ් එකත් මේ වගේම වෙයි නේela ..me karameth try karanna one .payoneer walata wada labane
සම්පත්,HNB ,NSB ,HSBC,COM ඕනේ එක්ක වැඩ බන්. 4පින් එකක් බන් ඉල්ලන්නේ. ඔයා දාපු ATM එක මොකක්ද?
එක වෙන්න බෑ බන්. මම hnb එකෙන් අරන් තියෙනවා. ඉස්සෙල්ල බාෂාව තෝරන්න එනවා. ඊට පස්සේ පින් එක ගහන්න එනවා, ඊළගට ජංගම ගිණුමද ඉතිරිකිරීමේ ගිණුමද අහනවා... ආයේ ගිණුමේ ශේෂය - මුදල් ලබා ගැනීම ඔය ටික එනවා...HNB tama itin... pin ekata no 5ka ekak illanne
4k gahala enter obapiyaHNB tama itin... pin ekata no 5ka ekak illanne

ඒ කොහොමද රුපියල් 60 න් වැඩේ කරේ? විත්ද්‍රව් එක HNB එකට වඩා මහජන බැංකුවේ එනවා නේ ඉක්මනින්?
! ikmanata aawata machan mata thawama online access naha! Call karalama ahanna wenawa salli awadha kiyalaඑහෙම කරන්න ඌට දුක ඇති බන්! එතකොට ඉතුරු හිස්තැනට දුක හිතේවි4k gahala enter obapiya![]()

එක වෙන්න බෑ බන්. මම hnb එකෙන් අරන් තියෙනවා. ඉස්සෙල්ල බාෂාව තෝරන්න එනවා. ඊට පස්සේ පින් එක ගහන්න එනවා, ඊළගට ජංගම ගිණුමද ඉතිරිකිරීමේ ගිණුමද අහනවා... ආයේ ගිණුමේ ශේෂය - මුදල් ලබා ගැනීම ඔය ටික එනවා...
PIN එකට ඔයා payoneer එකේ පින් එක ගහල බැලුවේ නැද්ද?
4 පින් ගහල. ATM එකේ කොලපාට ගාල තියෙන කි එක ප්‍රෙස් කරපන් මචන්. ඔටෝ යන්නේ නෑ මෙනු එකට...


HNB කාර්ඩ් එකක් නෙවයි හින්දයි ඔටෝ මෙනු වලට යන්නේ නැත්තේ.අඩේ..එහෙනම් ඒකයි සීන් එක...මම මේ ඔටෝ යනකල් බලන් ඉදියා..එල එල..තෑන්ක්ස්... :ඩී
![]()
![]()
![]()
![]()


60,000 bun! ikmanata aawata machan mata thawama online access naha! Call karalama ahanna wenawa salli awadha kiyala

රුපියල් 10000 ක් වගේ ඩිපොසිට් එකකට දෙන්නේ නැද්ද බන්?![]()
Minimum eka 40,000 machanThota sallithiyenne yakoMinimum eka 40,000 machan




අඩුම 40,000 ද?
එතකොට ඒ 40,000 ආයේ දෙන්නේ නැද්ද කාර්ඩ් එක කැන්සල් කරද්දීවත්?
දුප්පත් අපිටමයි මෙහෙම වෙන්නේ.![]()