PayPal Withdrawal problem HNB Debit Card

rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ade mchn thama me prashne iwara nadda? mageth $2000k PayPal eke pal wenawa,me magulak nisa ganna bayai:angry::angry::angry:
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    සම්පත් එකෙන් නම් මචන් අර HNB වගේ ඩෙබිට් කාර්ඩ් එකට විත්ද්‍රව් කරන්න බෑ නේ.
    ඕනේ නම් ඒ අකවුන්ට් එක මනිබුකර්ස් එකට පාවිච්චි කරන්න පුළුවන්.
    --------------------------------------------------------------------------------------------------------------
    ඒවුනත් HNB එකෙන් දෙන කාර්ඩ් එක ඉන්ටෙර්නෙට් පෙමෙන්ට් වලට ඇක්ටිවු කරන්න පුළුවන් ඉතිරි කිරීමේ අවුන්ට් එකටම දෙන කාර්ඩ් එක වගේ ඩෙබිට් කාර්ඩ් එකක් හින්ද හින්ද.

    අවුන්ට් එක ඕපන් කරන්න ඩොලර් වලින් හරි අනුමත විදේශ මුදලින් ඩිපොසිට් එකක් තියන්න ඕනේ ප්‍රශ්නේ තියෙනවා. මට නම් කිව අදුරන හින්ද අකවුන්ට් බැලන්ස් එක 0 දාල අකවුන්ට් එකක් ඕපන් කරලා දෙන්නම් කියල. ඊට පස්සේ විත්ද්‍රව් එකක් දන්නා කිව අකවුන්ට් එකට

    ela .:D:D .me karameth try karanna one .payoneer walata wada labane
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Rs.60k dala 40k limit thiyena CC ekak gaththe! Paypal ekata link karanna 1 day giya. Withdraw kala :love:
    ඒ කොහොමද රුපියල් 60 න් වැඩේ කරේ? විත්ද්‍රව් එක HNB එකට වඩා මහජන බැංකුවේ එනවා නේ ඉක්මනින්?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ela .:D:D .me karameth try karanna one .payoneer walata wada labane
    payoneer එකට වඩා ලාබයි. එත් ඉතින් HNB කාර්ඩ් එකට දැන් වෙලා තියෙන දේ බලද්දී. rfc එකට දෙන කාර්ඩ් එකත් මේ වගේම වෙයි නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    HNB tama itin... pin ekata no 5ka ekak illanne
    එක වෙන්න බෑ බන්. මම hnb එකෙන් අරන් තියෙනවා. ඉස්සෙල්ල බාෂාව තෝරන්න එනවා. ඊට පස්සේ පින් එක ගහන්න එනවා, ඊළගට ජංගම ගිණුමද ඉතිරිකිරීමේ ගිණුමද අහනවා... ආයේ ගිණුමේ ශේෂය - මුදල් ලබා ගැනීම ඔය ටික එනවා...

    PIN එකට ඔයා payoneer එකේ පින් එක ගහල බැලුවේ නැද්ද?

    4 පින් ගහල. ATM එකේ කොලපාට ගාල තියෙන කි එක ප්‍රෙස් කරපන් මචන්. ඔටෝ යන්නේ නෑ මෙනු එකට...
     
    Last edited:
    • Like
    Reactions: sahan42

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඒ කොහොමද රුපියල් 60 න් වැඩේ කරේ? විත්ද්‍රව් එක HNB එකට වඩා මහජන බැංකුවේ එනවා නේ ඉක්මනින්?

    60,000 bun :dull:! ikmanata aawata machan mata thawama online access naha! Call karalama ahanna wenawa salli awadha kiyala
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    එක වෙන්න බෑ බන්. මම hnb එකෙන් අරන් තියෙනවා. ඉස්සෙල්ල බාෂාව තෝරන්න එනවා. ඊට පස්සේ පින් එක ගහන්න එනවා, ඊළගට ජංගම ගිණුමද ඉතිරිකිරීමේ ගිණුමද අහනවා... ආයේ ගිණුමේ ශේෂය - මුදල් ලබා ගැනීම ඔය ටික එනවා...

    PIN එකට ඔයා payoneer එකේ පින් එක ගහල බැලුවේ නැද්ද?

    4 පින් ගහල. ATM එකේ කොලපාට ගාල තියෙන කි එක ප්‍රෙස් කරපන් මචන්. ඔටෝ යන්නේ නෑ මෙනු එකට...

    අඩේ..එහෙනම් ඒකයි සීන් එක...මම මේ ඔටෝ යනකල් බලන් ඉදියා..එල එල..තෑන්ක්ස්... :ඩී
    :P :P :D :D:D
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අඩේ..එහෙනම් ඒකයි සීන් එක...මම මේ ඔටෝ යනකල් බලන් ඉදියා..එල එල..තෑන්ක්ස්... :ඩී
    :P :P :D :D:D
    HNB කාර්ඩ් එකක් නෙවයි හින්දයි ඔටෝ මෙනු වලට යන්නේ නැත්තේ.:D
    කොයි ATM එකට දැම්ම උනත් ඒ විදහට කොළ කි එක press කරන්න ඕනේ :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    60,000 bun :dull:! ikmanata aawata machan mata thawama online access naha! Call karalama ahanna wenawa salli awadha kiyala

    රුපියල් 10000 ක් වගේ ඩිපොසිට් එකකට දෙන්නේ නැද්ද බන්? :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Thota sallithiyenne yako :P Minimum eka 40,000 machan

    අඩුම 40,000 ද? :baffled:
    එතකොට ඒ 40,000 ආයේ දෙන්නේ නැද්ද කාර්ඩ් එක කැන්සල් කරද්දීවත්?:nerd:
    දුප්පත් අපිටමයි මෙහෙම වෙන්නේ.:yes::D
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    අඩුම 40,000 ද? :baffled:
    එතකොට ඒ 40,000 ආයේ දෙන්නේ නැද්ද කාර්ඩ් එක කැන්සල් කරද්දීවත්?:nerd:
    දුප්පත් අපිටමයි මෙහෙම වෙන්නේ.:yes::D

    DEPOSIT kiyanne ithin, card eka cancel karaama ganda puluvan ekakata thama bn.
    Neaththan ithin eka FEE ekak wenawane.