2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් - ආත්මා ලියනගේ

    ඔය සිංදුව රූෂාන් ළඟ තියෙනවනම් විතරක් දෙන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි රූෂාන් මල්ලි සිංදුව දුන්නට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාලුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
    මා හදවතින්ම උමතුවී තියේ....... :love:

    මට මෙන්න මේ සින්දුව දෙන්නකො.....

    එකතු කර ගන්නවා ,ටූ ලිට්ල්,සයෝ අක්කා,ඇගී,සචියා,අලි පැටියා, ක්‍රේසියා,බ්ලැකා,රොශානයා,සුදු පූසා,බස් රත්නෙ මාමා,තරි මුදලාලි මහතා, කොස් පොල් අංකල්,දත් කිඹුලා වෙද මහතා, මිනිපුර,සන් බෝයි ඇතුළු මෙකී නොකී එළකිරි රේඩියෝ අසන සුවහසක් රසික ජනතාවම :D

    තියෙනවා නං මේකත් දෙන්න..... තියෙනවා නං... :yes::yes::D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උගෙන්ම අහල බලපන්, කියල දෙයි උඹට :rofl:
    oo7dt.gif
    thaniyama aathal ganna system eka hoyaganna one math :rolleyes: aniwa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ko mama elluwa song eka dunna naaa :/

    දෙයි දෙයි ඉවසන්න. එයාගාව තිබුණ එකක් ඉල්ලපු නිසයි ඒක දුන්නෙ. අනිත් සිංදු හොයාගන්න වෙලා යනවනෙ රේඩියෝ ටීම් එකට.