2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    hmm man kamathi na1ma de epa epa kiyanawata hamawelema..eyata wagema matath nidahase inna onane..mata ehema nithi dan na ithin:dull:

    කෙල්ලො නම් පුදුම ජාතියක්. නීති නොදාන එකත් ප්‍රශ්නයක්. මං නීති දාන්නෑ කිව්වම කියනවා එහෙම එපා. මං ආසයි ඔයා මාව පාලනය කරනවනම් කියලා. තාම පොඩි එකී වගේ. :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    එයා මට කැමති නැහැ . ඒකට ඉතින් මම මොනවා කරඳ ? කවදාවත් කැමති වෙලා හිටියෙත් නැහැ . ඒ කාලේ නම් මගේ හොඳම හොඳම යෙහෙලිය . දැන් මම එයාට කැමති නිසා මාව මග හරිනවා. ලබන ආත්මෙට වැඩේ පෝස්පෝන්ඩ් කරලා තියෙන්නේ මේ ආත්මේ තනියම :(:(:(

    podi kale idala inna yeheliyanwa
    hemoma wage amathaka karala ne ehenam:P
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    wena kenek innawada eyata??mona hari hethuwak athi ithin..ane manda,,
    ඒක ඉතින් එයාම තමයි දන්නේ :dull:. මන් දන්නේ පොඩි කාලේ ඉඳලා මම් මැරීගෙන ආදලෙයි :love:කියලයි , මම විතරක් අපේ සෙට් එකෙන්ම තනිකඩ :confused: කියන එකයි. 24 ටත් නැති කෙල්ලෝ නාකි වෙලා මොකටද කියලයි :oo: . ඒ නිසා මේ ආත්මේ තනියම ඉඳලා ලබන ආත්මේ කලින්ම එයත් එක්ක කෝම හලි යාලු :love: වෙනවා ක්යලා විතරයි. :yes::cool::(:sorry:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    කෙල්ලො නම් පුදුම ජාතියක්. නීති නොදාන එකත් ප්‍රශ්නයක්. මං නීති දාන්නෑ කිව්වම කියනවා එහෙම එපා. මං ආසයි ඔයා මාව පාලනය කරනවනම් කියලා. තාම පොඩි එකී වගේ. :baffled:

    :yes::yes::yes:nithi dammahama hithenawa man gana hoyala balanawa mata adareyi kiyala..wadi unahamath tahraha yanawa,,:baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    කෙල්ලො නම් පුදුම ජාතියක්. නීති නොදාන එකත් ප්‍රශ්නයක්. මං නීති දාන්නෑ කිව්වම කියනවා එහෙම එපා. මං ආසයි ඔයා මාව පාලනය කරනවනම් කියලා. තාම පොඩි එකී වගේ. :baffled:
    :love::love::love:
    samahara kello kemathi ne hebei ehema neethi danawata
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක ඉතින් එයාම තමයි දන්නේ :dull:. මන් දන්නේ පොඩි කාලේ ඉඳලා මම් මැරීගෙන ආදලෙයි :love:කියලයි , මම විතරක් අපේ සෙට් එකෙන්ම තනිකඩ :confused: කියන එකයි. 24 ටත් නැති කෙල්ලෝ නාකි වෙලා මොකටද කියලයි :oo: . ඒ නිසා මේ ආත්මේ තනියම ඉඳලා ලබන ආත්මේ කලින්ම එයත් එක්ක කෝම හලි යාලු :love: වෙනවා ක්යලා විතරයි. :yes::cool::(:sorry:

    ane manda aliyo danna kiyana keneknam udawak hari karanna tibba..:(:(:sorry:aya ahala balanna eyagenn:yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    කෙල්ලො නම් පුදුම ජාතියක්. නීති නොදාන එකත් ප්‍රශ්නයක්. මං නීති දාන්නෑ කිව්වම කියනවා එහෙම එපා. මං ආසයි ඔයා මාව පාලනය කරනවනම් කියලා. තාම පොඩි එකී වගේ. :baffled:

    heta anithdama kiyai oyaa maawa paalanaya karanna hadanna epa, mata kiyalath podi hari nidahasak thiyenna one kiyala

    aniwa defa kiyanawa