hmm man kamathi na1ma de epa epa kiyanawata hamawelema..eyata wagema matath nidahase inna onane..mata ehema nithi dan na ithin![]()

එයා මට කැමති නැහැ . ඒකට ඉතින් මම මොනවා කරඳ ? කවදාවත් කැමති වෙලා හිටියෙත් නැහැ . ඒ කාලේ නම් මගේ හොඳම හොඳම යෙහෙලිය . දැන් මම එයාට කැමති නිසා මාව මග හරිනවා. ලබන ආත්මෙට වැඩේ පෝස්පෝන්ඩ් කරලා තියෙන්නේ මේ ආත්මේ තනියම![]()

maru film eka ne
animation walin mama balapu hodama ekak

maru film1ඒක ඉතින් එයාම තමයි දන්නේwena kenek innawada eyata??mona hari hethuwak athi ithin..ane manda,,
. මන් දන්නේ පොඩි කාලේ ඉඳලා මම් මැරීගෙන ආදලෙයි
කියලයි , මම විතරක් අපේ සෙට් එකෙන්ම තනිකඩ
කියන එකයි. 24 ටත් නැති කෙල්ලෝ නාකි වෙලා මොකටද කියලයි
. ඒ නිසා මේ ආත්මේ තනියම ඉඳලා ලබන ආත්මේ කලින්ම එයත් එක්ක කෝම හලි යාලු
වෙනවා ක්යලා විතරයි. 

කෙල්ලො නම් පුදුම ජාතියක්. නීති නොදාන එකත් ප්රශ්නයක්. මං නීති දාන්නෑ කිව්වම කියනවා එහෙම එපා. මං ආසයි ඔයා මාව පාලනය කරනවනම් කියලා. තාම පොඩි එකී වගේ.![]()

nithi dammahama hithenawa man gana hoyala balanawa mata adareyi kiyala..wadi unahamath tahraha yanawa,,

කෙල්ලො නම් පුදුම ජාතියක්. නීති නොදාන එකත් ප්රශ්නයක්. මං නීති දාන්නෑ කිව්වම කියනවා එහෙම එපා. මං ආසයි ඔයා මාව පාලනය කරනවනම් කියලා. තාම පොඩි එකී වගේ.![]()

බොරු නම් අහලා බලන්න කූලයි මායි එයාගේ මල්ලිලා දෙන්නා නෙවෙයිද කියලා

ow ow aththa aththa ayyai malli thamaiබොරු නම් අහලා බලන්න කූලයි මායි එයාගේ මල්ලිලා දෙන්නා නෙවෙයිද කියලා![]()
ඒක ඉතින් එයාම තමයි දන්නේ. මන් දන්නේ පොඩි කාලේ ඉඳලා මම් මැරීගෙන ආදලෙයි
කියලයි , මම විතරක් අපේ සෙට් එකෙන්ම තනිකඩ
කියන එකයි. 24 ටත් නැති කෙල්ලෝ නාකි වෙලා මොකටද කියලයි
. ඒ නිසා මේ ආත්මේ තනියම ඉඳලා ලබන ආත්මේ කලින්ම එයත් එක්ක කෝම හලි යාලු
වෙනවා ක්යලා විතරයි.
![]()

aya ahala balanna eyagenn
කෙල්ලො නම් පුදුම ජාතියක්. නීති නොදාන එකත් ප්රශ්නයක්. මං නීති දාන්නෑ කිව්වම කියනවා එහෙම එපා. මං ආසයි ඔයා මාව පාලනය කරනවනම් කියලා. තාම පොඩි එකී වගේ.![]()