|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හප්පටසිරි
    එහෙමද?
    මං නම් මේ ජන්දේ දාලා ආවේ :yes:;)

    අඩෙ අප්පා.... අද චන්දෙ නේ.........

    අමතක උනානෙ......

    කොහෙද ඉතින් මහරජා චන්දෙ තියන්නෙ තැන් තැන් වලනෙ....

    ඉස්සර වගේ ඔක්කොම එක පාර තිබ්බා නම්

    රෑට ෆිල්ම් 2-3ක් බලලා, හොඳ ෆන් එකක් ගන්න තිබ්බා!!!

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අඩෙ අප්පා.... අද චන්දෙ නේ.........

    අමතක උනානෙ......

    කොහෙද ඉතින් මහරජා චන්දෙ තියන්නෙ තැන් තැන් වලනෙ....

    ඉස්සර වගේ ඔක්කොම එක පාර තිබ්බා නම්

    රෑට ෆිල්ම් 2-3ක් බලලා, හොඳ ෆන් එකක් ගන්න තිබ්බා!!!


    සිරා තමයි:yes:
    ඉස්සර පොඩි කාලේ ජන්දයක් කියන්නේ ෆන් ලෝකයක්;)
    (දැනුත් එහෙමම තමයි):rofl:
     
    Status
    Not open for further replies.