ළමයි හම්බෙනකොට පොඩි ළමයි වගේ වෙනවද දන්නේ නෑනේ?![]()


පොඩි ළමයෙක් වෙලා?????
මේ ළමයෙක් හම්බෙන්න වයස තියෙන කාලේ...!!!!


ගැහෙනවත් එක්ක.........

ගැහැනෙවත් එක්ක තමයි



kawadawath kellanwa wishwasa karanna epa.මං ආදරය සම්බන්ද ප්රශ්නයක් අහන්නද?
මොකද අයියලට ගොඩක් අත්දැකීම් තියනවනේ
ඇයි කෙල්ලෝ එයාලගේ හිතේ තියෙන දේ කියන්නේ නැත්තේ
මං දන්නේ නෑ හැම කෙල්ලෙක්ම එහෙමද කියලා
මං ආශ්රය කරලා තියෙන්නේ එක්කෙනයි
එකයි ඇහුවේ
මං නාලා එන්නම්
පිළිතුරක් ලබා දෙන්නකෝ![]()

මං ආදරය සම්බන්ද ප්රශ්නයක් අහන්නද?
මොකද අයියලට ගොඩක් අත්දැකීම් තියනවනේ
ඇයි කෙල්ලෝ එයාලගේ හිතේ තියෙන දේ කියන්නේ නැත්තේ
මං දන්නේ නෑ හැම කෙල්ලෙක්ම එහෙමද කියලා
මං ආශ්රය කරලා තියෙන්නේ එක්කෙනයි
එකයි ඇහුවේ
මං නාලා එන්නම්
පිළිතුරක් ලබා දෙන්නකෝ![]()
kawadawath kellanwa wishwasa karanna epa.
kello okkoma iwara unahama kiyanne oyata mata hoda ekkenek hamba wewi kiyala.
kellek dagannawanam edama gedarin ahanna kamathi kellek daganin.
nathnam anthimata boot thama![]()
wishawasa kalarala balannako wena de.වැරදි උපදේශයක්. ආදරය කරනවනම් එයාව විශ්වාස කරන්න. නැත්තම් ආදරය නොකර ඉන්න. හැම ගැහැණු ළමයම ඔය වගේ නෑ. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා මුළු කාන්තා පරපුරම එක කුලකයකට දාන්න එපා. කොහොමත් මිනිස් සිත කියන්නෙ වෙනස් වෙන දෙයක්. ඕක ගැහැණු පිරිමි දෙගොල්ලන්ට ම පොදුයි.
wishawasa kalarala balannako wena de.
eda gedarata kiyanna puluwan kellek yalu karaganin.
ethakota gewal walata kiyala wade iwarai.
nathnam widawanna wenne