|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පොඩි ළමයෙක් වෙලා?????

    මේ ළමයෙක් හම්බෙන්න වයස තියෙන කාලේ...!!!!

    :nerd::nerd::nerd::nerd:

    ඕවනම් අපි දන්නෙ නෑ. හොඳ වෙලාවට එයාගෙ වයස දන්නෙත් නෑ :rofl:

    කොහොම හරි අද දවස ඇතුළත පොඩි ළමයෙක් වෙලා :P

    ගැහෙනවත් එක්ක.........

    :rolleyes::rolleyes:

    :yes::yes: ගැහැනෙවත් එක්ක තමයි
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මං ආදරය සම්බන්ද ප්‍රශ්නයක් අහන්නද?
    මොකද අයියලට ගොඩක් අත්දැකීම් තියනවනේ :yes:

    ඇයි කෙල්ලෝ එයාලගේ හිතේ තියෙන දේ කියන්නේ නැත්තේ
    මං දන්නේ නෑ හැම කෙල්ලෙක්ම එහෙමද කියලා :no:
    මං ආශ්‍රය කරලා තියෙන්නේ එක්කෙනයි :love:
    එකයි ඇහුවේ
    මං නාලා එන්නම්
    පිළිතුරක් ලබා දෙන්නකෝ ;)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    kawadawath kellanwa wishwasa karanna epa.
    kello okkoma iwara unahama kiyanne oyata mata hoda ekkenek hamba wewi kiyala.
    kellek dagannawanam edama gedarin ahanna kamathi kellek daganin.
    nathnam anthimata boot thama :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං ආදරය සම්බන්ද ප්‍රශ්නයක් අහන්නද?
    මොකද අයියලට ගොඩක් අත්දැකීම් තියනවනේ :yes:

    ඇයි කෙල්ලෝ එයාලගේ හිතේ තියෙන දේ කියන්නේ නැත්තේ
    මං දන්නේ නෑ හැම කෙල්ලෙක්ම එහෙමද කියලා :no:
    මං ආශ්‍රය කරලා තියෙන්නේ එක්කෙනයි :love:
    එකයි ඇහුවේ
    මං නාලා එන්නම්
    පිළිතුරක් ලබා දෙන්නකෝ ;)

    ගොඩක් හේතු තියෙන්න පුළුවන්. සමහරවිට අනිත් කෙනා ඒ දේවල් තේරුම් ගනියි කියල බලන් ඉන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ලැජ්ජාව, බය හා සමාජ සම්මතය කියන දේ නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් එයාලගෙ ජානවලට අනුකූල ගතිගුණයක් වෙන්න පුළුවන්.

    (හැබැයි ඔය වගේ පිරිමි කට්ටියත් ඉන්නව)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kawadawath kellanwa wishwasa karanna epa.
    kello okkoma iwara unahama kiyanne oyata mata hoda ekkenek hamba wewi kiyala.
    kellek dagannawanam edama gedarin ahanna kamathi kellek daganin.
    nathnam anthimata boot thama :dull:

    වැරදි උපදේශයක්. ආදරය කරනවනම් එයාව විශ්වාස කරන්න. නැත්තම් ආදරය නොකර ඉන්න. හැම ගැහැණු ළමයම ඔය වගේ නෑ. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා මුළු කාන්තා පරපුරම එක කුලකයකට දාන්න එපා. කොහොමත් මිනිස් සිත කියන්නෙ වෙනස් වෙන දෙයක්. ඕක ගැහැණු පිරිමි දෙගොල්ලන්ට ම පොදුයි.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    වැරදි උපදේශයක්. ආදරය කරනවනම් එයාව විශ්වාස කරන්න. නැත්තම් ආදරය නොකර ඉන්න. හැම ගැහැණු ළමයම ඔය වගේ නෑ. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා මුළු කාන්තා පරපුරම එක කුලකයකට දාන්න එපා. කොහොමත් මිනිස් සිත කියන්නෙ වෙනස් වෙන දෙයක්. ඕක ගැහැණු පිරිමි දෙගොල්ලන්ට ම පොදුයි.
    wishawasa kalarala balannako wena de.
    eda gedarata kiyanna puluwan kellek yalu karaganin.
    ethakota gewal walata kiyala wade iwarai.
    nathnam widawanna wenne
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wishawasa kalarala balannako wena de.
    eda gedarata kiyanna puluwan kellek yalu karaganin.
    ethakota gewal walata kiyala wade iwarai.
    nathnam widawanna wenne

    බැඳල දාල යනවට වැඩිය කලින් දාල යන එක හොඳයි. ඔයා කියන ඔය දෙ‍යින් වෙන්නෙ නිකන් බැන්ඳට පස්සෙයි දාල යන්නෙ. ඔයා හිතන්නෙ ගෙවල්වලට කිවුවට පස්සෙ සේරම හරි කියල ද? එහෙම වෙන්නෙ නෑ. සමහරවිට වෙඩින් එක දවසෙම කොල්ල හෝ කෙල්ල වෙන කෙනෙක් එක්ක පැනල යන්න පුළුවන්. ඒ වගේ සිද්ධි ඕනතරම් මේ සමාජයේ වෙනව.
     
    Status
    Not open for further replies.