Keyboard වාදනය, Chords හා Notes..............

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හොද වෑඩක් මාචන්...

    නියමයි මචන්.ඔහොම යං...
    ++++

    :yes:
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩාක් මහන්සි වෙලා හදපු ඉතා වටිනා ත්‍රෙඩ් එකක්....
    ස්තූතියි මේවා කියලා දුන්නට මචං..

    මේවට නොදෙන රෙප් කුමකට... +7
     
    • Like
    Reactions: Appu Haami

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මම නම් කී-බෝඩ් ගැන නම් දන්නේ නැහැ,ගිටාර් කෝඩ්ස් ගැන නම් පොඩ් අවබෝධයක් තියෙනවා,ගෙඩක් මහන්සි වෙලා තියෙනවා ත්‍රඩ් එකට,සුබ පතනවා දිගටම කරගෙන යන්න
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ගොඩාක් මහන්සි වෙලා හදපු ඉතා වටිනා ත්‍රෙඩ් එකක්....
    ස්තූතියි මේවා කියලා දුන්නට මචං..

    මේවට නොදෙන රෙප් කුමකට... +7

    thx wewa machan comment ekata saha rep walata.. kattiyagema help eka godak watinawa..

    මම නම් කී-බෝඩ් ගැන නම් දන්නේ නැහැ,ගිටාර් කෝඩ්ස් ගැන නම් පොඩ් අවබෝධයක් තියෙනවා,ගෙඩක් මහන්සි වෙලා තියෙනවා ත්‍රඩ් එකට,සුබ පතනවා දිගටම කරගෙන යන්න

    thx bro... :yes:


    :D

    apenuth sap 1 digatama karagena yamu . maaaarama wadagath !

    aniwa machan... :yes: