Rhythm Night! on ElaKiri with RhythmFM - Watch Live!

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කම්මැලි කම යන්නත් එක්ක සෙල්ලමක් කරමුද කට්ටිය මොකද කියන්නේ..:D:D
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මම කට්ටා;13377195 said:
    අනේ බලන්න අක්කේ කුඩා කුහුඹුවෙකුටවත් කරදර නොකරන මට මේ කැන්ඩියා හැමතිස්සෙම ගොනා කියනවා...:angry::angry::angry::(:(

    ok dan ehenam dennama sandu nowee ridamfm ahamu.eth ehenne na mata nam
    kandy :frown:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මම කට්ටා;13377206 said:
    කම්මැලි කම යන්නත් එක්ක සෙල්ලමක් කරමුද කට්ටිය මොකද කියන්නේ..:D:D

    Pol Katu maale da? :dull:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේක ඉතින් ඔයාල දන්නවත් ඇති කමක් නෑ. අපි දැන් ජොලියටත් එක්ක කරමු.. මෙහෙමය් සීන් එක..
    මම දෙයක් ගැන හිතා ගන්නවා. ඔයාලා මගෙන් ප්‍රශ්න අහලා ඒ දෙ කියන්න ඕනා.. අවසානයේ වැඩේ කියන්නේ උත්තරය කියන කෙනාට මම තෑග්ගකුත් දෙන්නම්.
    මොකද කට්ටිය කියන්නේ.. මම රුපියල් 50 රීලෝඩ් එකක් දාන්නම් උත්තරය කියන කෙනාට:D:D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13377195 said:
    අනේ බලන්න අක්කේ කුඩා කුහුඹුවෙකුටවත් කරදර නොකරන මට මේ කැන්ඩියා හැමතිස්සෙම ගොනා කියනවා...:angry::angry::angry::(:(

    m0kak kiwwa? Kudaa kubiyek? :lol: gon aliyek umba nam
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13377227 said:
    මේක ඉතින් ඔයාල දන්නවත් ඇති කමක් නෑ. අපි දැන් ජොලියටත් එක්ක කරමු.. මෙහෙමය් සීන් එක..
    මම දෙයක් ගැන හිතා ගන්නවා. ඔයාලා මගෙන් ප්‍රශ්න අහලා ඒ දෙ කියන්න ඕනා.. අවසානයේ වැඩේ කියන්නේ උත්තරය කියන කෙනාට මම තෑග්ගකුත් දෙන්නම්.
    මොකද කට්ටිය කියන්නේ.. මම රුපියල් 50 රීලෝඩ් එකක් දාන්නම් උත්තරය කියන කෙනාට:D:D
    කවුරු හරි මූ හිතන එක කි‍යපල්ලා... මට නම් අනුන්ගේ හිත් කි‍යවන්න බෑ...:rofl::rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කවුරු හරි මූ හිතන එක කි‍යපල්ලා... මට නම් අනුන්ගේ හිත් කි‍යවන්න බෑ...:rofl::rofl:

    හිත කියවන්න ඕනා නෑ බන් මගෙන් ප්‍රශ්න අහපන්.:P:P.. අහලා අහලා කොහොම හරි මගේ හිතේ තියන එක කියන්න ඕනා..:yes::yes::D

    එකටම අහන්න පන ඇති දෙයක්ද පන නැති දෙයක් ද කියලා?>:D

    අය්යෝ මුන් එකෙක්ටවත් ලමා කාලයක් තිබිලා නෑනේ.:angry::angry:. එක පාරටම ලොකු වෙලා.:lol::lol::lol:.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මම කට්ටා;13377255 said:
    කැන්ඩියා ගොන් අලියා:P

    ME wageda?
    Elephant_Cow_by_fluffyshanyn.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13377280 said:
    හිත කියවන්න ඕනා නෑ බන් මගෙන් ප්‍රශ්න අහපන්.:P:P.. අහලා අහලා කොහොම හරි මගේ හිතේ තියන එක කියන්න ඕනා..:yes::yes::D

    එකටම අහන්න පන ඇති දෙයක්ද පන නැති දෙයක් ද කියලා?>:D

    අය්යෝ මුන් එකෙක්ටවත් ලමා කාලයක් තිබිලා නෑනේ.:angry::angry:. එක පාරටම ලොකු වෙලා.:lol::lol::lol:.
    පලවෙනි ප්‍රශ්නේ උඹම උඹෙන් අහගෙන ති‍යෙන්නේ...කෝ බන් උත්තරේ?:P:P