මම කට්ටා;13377195 said:අනේ බලන්න අක්කේ කුඩා කුහුඹුවෙකුටවත් කරදර නොකරන මට මේ කැන්ඩියා හැමතිස්සෙම ගොනා කියනවා...

මම කට්ටා;13377206 said:කම්මැලි කම යන්නත් එක්ක සෙල්ලමක් කරමුද කට්ටිය මොකද කියන්නේ..



මම කට්ටා;13377195 said:අනේ බලන්න අක්කේ කුඩා කුහුඹුවෙකුටවත් කරදර නොකරන මට මේ කැන්ඩියා හැමතිස්සෙම ගොනා කියනවා...
gon aliyek umba namකවුරු හරි මූ හිතන එක කියපල්ලා... මට නම් අනුන්ගේ හිත් කියවන්න බෑ...මම කට්ටා;13377227 said:මේක ඉතින් ඔයාල දන්නවත් ඇති කමක් නෑ. අපි දැන් ජොලියටත් එක්ක කරමු.. මෙහෙමය් සීන් එක..
මම දෙයක් ගැන හිතා ගන්නවා. ඔයාලා මගෙන් ප්රශ්න අහලා ඒ දෙ කියන්න ඕනා.. අවසානයේ වැඩේ කියන්නේ උත්තරය කියන කෙනාට මම තෑග්ගකුත් දෙන්නම්.
මොකද කට්ටිය කියන්නේ.. මම රුපියල් 50 රීලෝඩ් එකක් දාන්නම් උත්තරය කියන කෙනාට


m0kak kiwwa? Kudaa kubiyek?gon aliyek umba nam

m0kak kiwwa? Kudaa kubiyek?gon aliyek umba nam
කවුරු හරි මූ හිතන එක කියපල්ලා... මට නම් අනුන්ගේ හිත් කියවන්න බෑ...![]()

.. අහලා අහලා කොහොම හරි මගේ හිතේ තියන එක කියන්න ඕනා..




. එක පාරටම ලොකු වෙලා.

.Aioooo Salli. Kuda Kubiyek![]()

පලවෙනි ප්රශ්නේ උඹම උඹෙන් අහගෙන තියෙන්නේ...කෝ බන් උත්තරේ?මම කට්ටා;13377280 said:හිත කියවන්න ඕනා නෑ බන් මගෙන් ප්රශ්න අහපන්... අහලා අහලා කොහොම හරි මගේ හිතේ තියන එක කියන්න ඕනා..
එකටම අහන්න පන ඇති දෙයක්ද පන නැති දෙයක් ද කියලා?>
අය්යෝ මුන් එකෙක්ටවත් ලමා කාලයක් තිබිලා නෑනේ.. එක පාරටම ලොකු වෙලා.
.

