කැන්ඩිව ගහල මරමු
සත්‍යපාල ගොනා කියමු
ආදර මාවත දැන් වලි මගක් වෙලා
අක්කි බබා ෂෝයි කියල
කඩේ දුවන මල්ලිලාට
රොමැන්ටික් ඩ්‍රීම්ස් සෙට් වෙලා
මගෙ සුදු මැණිකෙ ඔයා
අපි ලව් කරමු මෙයා
ඔය හැමදාම මගේ වෙන්න ලංවෙලා


අපි යමු හැමදාමත්
ආදර මාවතේ ලංවෙලා
ඔයා ඉන්න හැමදාමත්
මගේ ලගින් තුරුල් වෙලා




කැන්ඩිව ගහල මරමු
සත්‍යපාල ගොනා කියමු
ආදර මාවත දැන් වලි මගක් වෙලා
අක්කි බබා ෂෝයි කියල
කඩේ දුවන මල්ලිලාට
රොමැන්ටික් ඩ්‍රීම්ස් සෙට් වෙලා
මගෙ සුදු මැණිකෙ ඔයා
අපි ලව් කරමු මෙයා
ඔය හැමදාම මගේ වෙන්න ලංවෙලා![]()
අපි යමු හැමදාමත්
ආදර මාවතේ ලංවෙලා
ඔයා ඉන්න හැමදාමත්
මගේ ලගින් තුරුල් වෙලා