|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එළ එළ මං මේකෙ තියෙන ටැග් ටික පාවිච්චි කළේ. ‍ඒක නිසා හොඳටම අවුල්



    එළ එළ මල්ලි ඔය තියෙන්නෙ නියෙමෙට

    මම දැක්කා...:rofl:නරකම නෑ..
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    smiley-love006.gif


    :rofl:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එළ එළ මල්ලි ඔය තියෙන්නෙ නියෙමෙට

    මං මේ ආතල් එකට දැම්මේ
    මේ දවස් වල මටත් හෙනම අවුල්
    :love: නෝ කතා නෝ සිනා
    :love: ගෙදර කොටු වෙලා
    :love: නෝ ෆෝන් :no::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං මේ ආතල් එකට දැම්මේ
    මේ දවස් වල මටත් හෙනම අවුල්
    :love: නෝ කතා නෝ සිනා
    :love: ගෙදර කොටු වෙලා
    :love: නෝ ෆෝන් :no::dull::dull:

    එතකොට තමයි ආදරය වැඩියෙන් දැනෙන්නෙ.

    මම දැක්කා...:rofl:නරකම නෑ..

    :P ඒ කියන්නෙ හොඳත් නෑ කියලනෙ :P
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එයා ලියපු කවි වගයක් තියනවා
    මං ඒවා දාල හරියන්නේ නෑනේ
    මට නම් ඒ තරම් ලස්සනට කවි ලියන්න බෑ
    ලස්සන වචන එන්නේ නෑ
    ආර්ට් නොකරපු නිසාද මන්දා?
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එයා ලියපු කවි වගයක් තියනවා
    මං ඒවා දාල හරියන්නේ නෑනේ
    මට නම් ඒ තරම් ලස්සනට කවි ලියන්න බෑ
    ලස්සන වචන එන්නේ නෑ
    ආර්ට් නොකරපු නිසාද මන්දා?
    art karanna one na kawi liyanna.:no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයා ලියපු කවි වගයක් තියනවා
    මං ඒවා දාල හරියන්නේ නෑනේ
    මට නම් ඒ තරම් ලස්සනට කවි ලියන්න බෑ
    ලස්සන වචන එන්නේ නෑ
    ආර්ට් නොකරපු නිසාද මන්දා?

    ආට් කරන්න ඕන නෑ කිවි ලියන්න. ඔයාගෙ හිතන දැනෙන වචන නිකන් ඔහේ ලියල බලන්න. ආට් කරපු හැමෝම සිංහල කරන්නෙ නෑ :P

    සිතුවිලි දොර ගලා ගලයි ගඟ වගේ
    ආදරේ පිරුණ හිතට පෙම් සිතුවිලි පහසුවෙන් නැගේ
    හදවත මොනතරම් ම සොඳුරු දෝ හැගේ
    නොදැනිම එකින් එකට කවි පදවැල් ලියවුණා වගේ
     
    Status
    Not open for further replies.