|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එයා ලියපු කවි වගයක් තියනවා
    මං ඒවා දාල හරියන්නේ නෑනේ
    මට නම් ඒ තරම් ලස්සනට කවි ලියන්න බෑ
    ලස්සන වචන එන්නේ නෑ
    ආර්ට් නොකරපු නිසාද මන්දා?

    පිස්සු කියවන් නැතුව දාපන් අපිට බලන්න :angry::angry:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ආට් කරන්න ඕන නෑ කිවි ලියන්න. ඔයාගෙ හිතන දැනෙන වචන නිකන් ඔහේ ලියල බලන්න. ආට් කරපු හැමෝම සිංහල කරන්නෙ නෑ :P

    සිතුවිලි දොර ගලා ගලයි ගඟ වගේ
    ආදරේ පිරුණ හිතට පෙම් සිතුවිලි පහසුවෙන් නැගේ
    හදවත මොනතරම් ම සොඳුරු දෝ හැගේ
    නොදැනිම එකින් එකට කවි පදවැල් ලියවුණා වගේ

    11.gif

    කවි ලියන්න පුළුවන් අයියේ
    එත් ලස්සන වචන එන්නේ නෑ
    සාමාන්‍ය බාවිතා කරන වචන තමයි පාවිච්චිවෙන්නේ

    හිතට දැනෙන මේ පෙම් සිතුවිලි
    කාට කියන්නදෝ
    ඔබත් සමග මැවූ සිහින
    කවදා වේදෝ :love::D
     
    Status
    Not open for further replies.