එයා ලියපු කවි වගයක් තියනවා
මං ඒවා දාල හරියන්නේ නෑනේ
මට නම් ඒ තරම් ලස්සනට කවි ලියන්න බෑ
ලස්සන වචන එන්නේ නෑ
ආර්ට් නොකරපු නිසාද මන්දා?


කුම්මැහියා![]()
ekath kiyanna puluwan uta![]()



උකුණා කියල කියන්න ගිහින් තියෙන්නෙ "උ"යන්න මිස් වෙලා

ආට් කරන්න ඕන නෑ කිවි ලියන්න. ඔයාගෙ හිතන දැනෙන වචන නිකන් ඔහේ ලියල බලන්න. ආට් කරපු හැමෝම සිංහල කරන්නෙ නෑ
සිතුවිලි දොර ගලා ගලයි ගඟ වගේ
ආදරේ පිරුණ හිතට පෙම් සිතුවිලි පහසුවෙන් නැගේ
හදවත මොනතරම් ම සොඳුරු දෝ හැගේ
නොදැනිම එකින් එකට කවි පදවැල් ලියවුණා වගේ

