සිරා තමයි
රජා ගොඩ ගිහින් මේ පාරත්![]()
මාත් ගියපාර චන්දෙට සන්දානෙට ගැහුවේ..
දැන්නම් ඔක්කොම එකයි බං...

සිරා තමයි
රජා ගොඩ ගිහින් මේ පාරත්![]()

ඊළගට ඔය පැත්තෙද කොහෙද චන්දෙ
ඔන්න අපි එනව සලකපන් හොදේ.


සුපරීක්ෂණය වගේ කරන්නෙ
මම ආයෙ හවස 5ට වගේ තමයි යන්නෙ
හෙට උදේ වෙනකම් කට්ට ආයේ.

පතොරම් තුවක්කු නම් කොයි වෙලෙත් වාහනවලවරෙන් වරෙන් 2*2 පොලු ලෑස්තියි![]()
ඔව් හවස එනව නම් පුළුවන්එහෙමද?
ආවා නම් එළකිරි වගේ බලන්න තිබ්බා නේද?![]()
ඔව් හවස එනව නම් පුළුවන්
නැත්නම් අලි පෝලිමේ ඉන්න වෙනව
පෝලිම තියෙනව ගෝල්ෆේස් ග්රීන් එකේ ඉදල
තව පෝලිමක් පුංචි බොරැල්ල සයිඩ් එකේ ඉදල ඇදෙනව.

ඊයෙ වැස්ස බන්අනේ බෑ බං
හවස් වෙනකොට කොහොමත් එන්න බෑ
පොඩි පෝලිම![]()