|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඊයෙ වැස්ස බන්
    සමහර දිහාවල කුඩාරම් ගහලත් නෑ
    20000ක් විතර මිනිස්සු බරටම නෑව
    ඒ අස්සෙ ගහගන්නව මරාගන්න අයියෝ එපා වෙනව බන්.
    ගෝල් ෆේස් එක තමයි ඉතින් පොඩිම පෝලිම.
    හවස 6වගේ ආවොත් පහුවෙනිද උදේ 6 වෙනකොට වැදගන්න පුළුවන්

    :rofl:
    ඒ මොකෝ බං ගහගන්නේ?:confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    539295_346465838781594_712076019_n.jpg

    marie marie ada witharai
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    11.gif

    කවි ලියන්න පුළුවන් අයියේ
    එත් ලස්සන වචන එන්නේ නෑ
    සාමාන්‍ය බාවිතා කරන වචන තමයි පාවිච්චිවෙන්නේ

    හිතට දැනෙන මේ පෙම් සිතුවිලි
    කාට කියන්නදෝ
    ඔබත් සමග මැවූ සිහින
    කවදා වේදෝ :love::D

    ලස්සන වචන කියල ගැටලුවක් නැහැනෙ. අදහස හරියට එනවනම් හා තාලයක් තියෙනවනම් ගැටලුවක් නැහැනෙ:D
     
    Status
    Not open for further replies.