gammiris wagawa gana danaganna one

tipsyturvy

Member
Sep 9, 2012
4
0
0
ade gammiris waga karala honda profit ekak ganna puluwanda?
wade laabai da?
kochchara kal yanawada profit ganna
gahakin kilo keeyak withara eka parakata ganna puluwanda
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගම්බිරිස් අතුරු වගාවක විදියට කරපන් තෙ/අන්නාසි/ වගෙ බොග වවලා අතුරු වගාවක් විදියට කරපන්
    හොද ආදයමක් ගන්න පුලුවන් අනික කිසි මහන්සියක් දරන්න දෙයක් නැහැ පොහොර ගහන්න විතරයි තියෙන්නෙ අනික කඩන්න තමයි ටිකක් මහන්සි වෙන්න ඔන ගස් නැහැ වැල් තම්යි තියෙන්නෙ කිලො 5/15
    අතර ගන්න පුලුවන් සාත්තු කල හැටියට අස්වැන්න
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ගම්බිරිස් අතුරු වගාවක විදියට කරපන් තෙ/අන්නාසි/ වගෙ බොග වවලා අතුරු වගාවක් විදියට කරපන්
    හොද ආදයමක් ගන්න පුලුවන් අනික කිසි මහන්සියක් දරන්න දෙයක් නැහැ පොහොර ගහන්න විතරයි තියෙන්නෙ අනික කඩන්න තමයි ටිකක් මහන්සි වෙන්න ඔන ගස් නැහැ වැල් තම්යි තියෙන්නෙ කිලො 5/15
    අතර ගන්න පුලුවන් සාත්තු කල හැටියට අස්වැන්න

    tho ohe idan govi thenda karanne :confused::rofl:
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    ගම්මිරිස් කියන්නෙ කුරුඳු වලට පස්සෙ හොඳම මාකට් එකක් තියෙන අතුරු බෝගයක්.මුල් කාලෙ පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා මචං.බිම හදන්න,පෝර දාන්න, එන ලෙඩ වලට බේත් කරන්න වගේ දේවල් තියෙනවා මුල් කාලේ.හරියට හදා ගත්තට පස්සෙ මහන්සියක් නැතුව හොඳ ගානක් ගන්න පුලුවන්.
    ගොවිජන සේවා එකට ගියාම උඹේ ඉඩමේ හැටියට අඩු මිලට පැල ගන්න පුලුවන්.වගා කරන හැටි අහ ගන්නත් පුලුවන්.සාමානයෙන් වේලුණු ගම්මිරිස් කිලෝ 1ක් ගන්න අමු ගම්මිරිස් කිලෝ 4ක් විතර ඕනෙ වෙනවා.උඹට ගම්මිරිස් වල ගනන් එහෙම ගැන දැනගන්න ඕනෙ නම් හැම සිකුරාදටම දිවයින පත්තරේ දානවා මචං.තව මොනව හරි විස්තර දැනගන්න ඕනෙ නම් කියපන්.මං ගාව පොඩි පොතක් තිබ්බා. වෙලාවක් තිබ්බොත් දාන්නම්.
     
    • Like
    Reactions: netsurfer