2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔන්න මගෙ 10,000 වෙනි පොස්ට් එක මං ගහන්නෙ අපෙ ටු ලිටල් නංගා ගෙ ශො එකෙ :D

    th_10000_cooltext427228553.gif

    10000.gif


    මෙච්චර පොස්ට් ගහන්න, සතුටු වෙන්න, යලුවො හොයගන්න එලකිරි වගෙ එලකිරි.කොම් එක හදපු GTRZ අයියාටත්, 2010 වගෙම 2012 දිත් එලකිරිම වගෙ කරන එලකිරි රෙඩියො ටිම් එකටත් මං ගොඩක් ස්ත්තුයි කරනවා!!!! ඔය දෙක නැත්නම් මට මෙ 10,00 ගහන්න වෙන්නෙ නැ :yes::yes::love::love:

    මෙකට උදව් කරපු එකි මෙකි නොකි හැම දෙනාටම තැන්ක්ස් :)

    ඔන්න නංගො ඔයාගෙ ශො එකෙ මං ගැහුවො :P ;)
    මට ඔනෙ ලස්සන සින්දුවක් :P :love::love::love:
    4074844caa5ddc1cfab67a5a1024edc2.gif


    Congratz machooo :D :D :D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එළ එළ මචං... දුර රටක ඉදං උනත් එළකිරි එකත් එක්ක මේච්චර ටච් එකේ ඉන්න එක පුදුමයි උඹ...
    සුභපතනවා ඔන්න මමත්.. :D:D
    11.gif
    ;);):D:D :yes::yes: කොහෙ ගියාත් අනිවා අපි එලකිරි සමග :)
    :love::love:
     
    Status
    Not open for further replies.