2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ප්‍රෝගෑම් එකනම් නියමයි නංගි..එලටම යනවා..
    මටත් දෙන්න අජිත් ආරියරත්නගෙ "තනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ හිතටයි කියන සින්දුව"
    මේකට එලකිරි රේඩියෝ අහන හැමෝවම එකතු කරගන්නවා.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේ මගුල හරියන්නෙ නෑ බං:frown::no:
    මේ SLT නොවන එවුන් එක්ක බෑ..:no::angry:
    මම යනවා මචන්ලා..:dull:
    මධ්‍යම රාත්‍රියේ එන්නම්..:yes::P
    එතකොටවත් මේ ගස් ගොබිලො ටික නැති වෙයිනෙ!:angry::angry::frown:

    SLT th hara wenath ewun sitida :shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එච් අබේසිංහට සුභ පැතුම්..! :yes:

    අපි පොඩ්ඩක් කැපිලා පස්සෙ එන්නං..
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ස්කොලේ වැඩ හින්දා දැනුයි ඉඩක් හම්බුනේ එලකිරියට සෙට් වෙන්න
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ලොල් ඔව් ඔව් තව අවුරුදු 3,4 කින් අනිවා ඔය හැමොටම ඉන්වයිට් කරනවා :)
    SPECIALLY EK RADIO TEAM :yes::love::love:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Requesting Cult of Personality by Living Color for all the pro wrestling fans.. :D
     
    Status
    Not open for further replies.