2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :love::love: මේ සින්දුවට මේ වෙලාවෙ අපහසුකම් මැද උනත් රේඩියෝ එකත් එක්ක ඉන්න හැම දෙනාම ආදරයෙන් එකතු කර ගන්නවා :love::love:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    sihikarala tho gena man hadala...senasillak nha mata labila...pema bindala tho giya da indala....thaniweela inne semada....
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    m0814.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සින්දු request කරන්න පුලුවං කියලා දන්නවා යකෝ!
    ඒත් මේ යන සින්දුව ඉල්ලං අහන උන් ඉන්නවා කියලා දන්නෙ නෑ..
    මං ඉන්නවා.. මං ඒකට ආසයි..

    උඹ දන්නෙ නෑ.. ආයුබෝ වේවා මහ රජානෙනි එකත් ඉල්ලපු උං හිටියා.. :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාටද ඔය වගේ චාන්ස් වදින්නෙ වෙන.. :rofl::rofl::love:

    ඉරිසියාව :oo:
    යකෝ උඹේ කවියක් මේකිට කියලා කියවාගන්න එක වටිනවා බං මේ සින්දු අහනවට වඩා.
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න මගෙ 10,000 වෙනි පොස්ට් එක මං ගහන්නෙ අපෙ ටු ලිටල් නංගා ගෙ ශො එකෙ :D

    th_10000_cooltext427228553.gif

    10000.gif

    මෙච්චර පොස්ට් ගහන්න, සතුටු වෙන්න, යලුවො හොයගන්න එලකිරි වගෙ එලකිරි.කොම් එක හදපු GTRZ අයියාටත්, 2010 වගෙම 2012 දිත් එලකිරිම වගෙ කරන එලකිරි රෙඩියො ටිම් එකටත් මං ගොඩක් ස්ත්තුයි කරනවා!!!! ඔය දෙක නැත්නම් මට මෙ 10,00 ගහන්න වෙන්නෙ නැ :yes::yes::love::love:

    මෙකට උදව් කරපු එකි මෙකි නොකි හැම දෙනාටම තැන්ක්ස් :)

    ඔන්න නංගො ඔයාගෙ ශො එකෙ මං ගැහුවො :P ;)
    මට ඔනෙ ලස්සන සින්දුවක් :P :love::love::love:
    4074844caa5ddc1cfab67a5a1024edc2.gif

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ මොන බම්බුවක්ද? මට විතර‍යි වගේ ඇහෙන්නේ නැත්තේ..... මම ‍යනවා.. කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක් !!!
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න මගෙ 10,000 වෙනි පොස්ට් එක මං ගහන්නෙ අපෙ ටු ලිටල් නංගා ගෙ ශො එකෙ :D

    th_10000_cooltext427228553.gif

    10000.gif

    මෙච්චර පොස්ට් ගහන්න, සතුටු වෙන්න, යලුවො හොයගන්න එලකිරි වගෙ එලකිරි.කොම් එක හදපු GTRZ අයියාටත්, 2010 වගෙම 2012 දිත් එලකිරිම වගෙ කරන එලකිරි රෙඩියො ටිම් එකටත් මං ගොඩක් ස්ත්තුයි කරනවා!!!! ඔය දෙක නැත්නම් මට මෙ 10,00 ගහන්න වෙන්නෙ නැ :yes::yes::love::love:

    මෙකට උදව් කරපු එකි මෙකි නොකි හැම දෙනාටම තැන්ක්ස් :)

    ඔන්න නංගො ඔයාගෙ ශො එකෙ මං ගැහුවො :P ;)
    මට ඔනෙ ලස්සන සින්දුවක් :P :love::love::love:
    4074844caa5ddc1cfab67a5a1024edc2.gif

    mage unusum subapathum malli post 10k venuven :D
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    ඔන්න මගෙ 10,000 වෙනි පොස්ට් එක මං ගහන්නෙ අපෙ ටු ලිටල් නංගා ගෙ ශො එකෙ :D

    th_10000_cooltext427228553.gif

    10000.gif

    මෙච්චර පොස්ට් ගහන්න, සතුටු වෙන්න, යලුවො හොයගන්න එලකිරි වගෙ එලකිරි.කොම් එක හදපු GTRZ අයියාටත්, 2010 වගෙම 2012 දිත් එලකිරිම වගෙ කරන එලකිරි රෙඩියො ටිම් එකටත් මං ගොඩක් ස්ත්තුයි කරනවා!!!! ඔය දෙක නැත්නම් මට මෙ 10,00 ගහන්න වෙන්නෙ නැ :yes::yes::love::love:

    මෙකට උදව් කරපු එකි මෙකි නොකි හැම දෙනාටම තැන්ක්ස් :)

    ඔන්න නංගො ඔයාගෙ ශො එකෙ මං ගැහුවො :P ;)
    මට ඔනෙ ලස්සන සින්දුවක් :P :love::love::love:
    4074844caa5ddc1cfab67a5a1024edc2.gif

    Congratz Machan
     
    Status
    Not open for further replies.