මාත් එකක් බල බල ඉදල බාගෙට බලල මේ පැත්තට ආවා.ෆිල්ම් එකක් බැලුවා ඒකයි
මාත් එකක් බල බල ඉදල බාගෙට බලල මේ පැත්තට ආවා.ෆිල්ම් එකක් බැලුවා ඒකයි
මම කට්ටා;13385107 said:ඇත්ත ඇත්ත මම නිකන් විහිලුවට අය්යේ කිව්වේ...
සීන් එක කියන්නේ මේකනේ දැන් කාලෙ හින වුනත් හිනා වෙන්නේ නැති අයනේ ඉන්නේ.. හිනා වෙන එකත් එපා වෙනවා එහෙම වුනාම
man oiyawa amathka karanen nh hudu![]()
උයා මාව අමතක කලන්නේ නැහැ කීලා 

siraawatama ban, hadawath nothala wena mokak ari thalanna wenna one kiyanneඑල කතාව!
මාත් එකක් බල බල ඉදල බාගෙට බලල මේ පැත්තට ආවා.


Sal mal wal onchili banda oba ehi hiduwannamපුලුවන් නම් මට මෙතන ඉන්න එකෙක් පියල් පෙරේරාගේ " සල්මල් වැල් ඔන්චිලි " කියන සිංදුවේ ලිරික්ස් ටික හොයලා දිපල්ලා කෝ.
හැම එකටම තැන්ක්ස් කරන්න එපා බං එකී වියදම් කරලා නෙවෙයි නේ දෙන්නේ අපේ සතුට වෙනුවෙන් නේ දෙන්නේ, එළ බං

අන්න ටයිම් මෙශින් එක දාපන් ලිඳේ....ඇත්තට නැති නිසා වැඩක් නෑලු....