දළුගම බස් හොල්ට් එක
උදෑසනින් හිරු පිබිදෙන යාමෙට..
සැදෑ අදුරකට ලොව ගලනා විට..
සිනා සිසී අත් අල්වාගෙන යන
දළුගම බස් නැවතුම් පොල ඔබ විය....
උදෑසනින් හිරු පිබිදෙන යාමෙට..
සරසවි ආදර කථා පවුරු මැද..
තහනම් පාසල් පෙමක සිසිල විද...
අසම්මතේ ගෙවෙනා නෙක ජීවිත...
හිරු කිරණට පෙර ඔබව පතනවද..
උදෑසනින් හිරු පිබිදෙන යාමෙට..
නෙක යුරු පෙම්පත් සිය ගණනින් එන..
උදෑසනක සරසවියට යන මග....
පෙම්ලොව දහසක් පැතුම් සිතෙහි ලන...
නිසලව තවමත් අසා හිදියි ඔබ....
සිත නැති නිසසල විපරිත ලෝකෙක...
ආලකථා දහසක් හද රැකගෙන...
ජීව ගුණය නැති මුත් ඔබගේ ලග...
වැලන්ටයින් වේ ඔබ නව ලෝකෙට...
උදෑසනින් හිරු පිබිදෙන යාමෙට..
උදෑසනින් හිරු පිබිදෙන යාමෙට..
සැදෑ අදුරකට ලොව ගලනා විට..
සිනා සිසී අත් අල්වාගෙන යන
දළුගම බස් නැවතුම් පොල ඔබ විය....
උදෑසනින් හිරු පිබිදෙන යාමෙට..
සරසවි ආදර කථා පවුරු මැද..
තහනම් පාසල් පෙමක සිසිල විද...
අසම්මතේ ගෙවෙනා නෙක ජීවිත...
හිරු කිරණට පෙර ඔබව පතනවද..
උදෑසනින් හිරු පිබිදෙන යාමෙට..
නෙක යුරු පෙම්පත් සිය ගණනින් එන..
උදෑසනක සරසවියට යන මග....
පෙම්ලොව දහසක් පැතුම් සිතෙහි ලන...
නිසලව තවමත් අසා හිදියි ඔබ....
සිත නැති නිසසල විපරිත ලෝකෙක...
ආලකථා දහසක් හද රැකගෙන...
ජීව ගුණය නැති මුත් ඔබගේ ලග...
වැලන්ටයින් වේ ඔබ නව ලෝකෙට...
උදෑසනින් හිරු පිබිදෙන යාමෙට..
Last edited:


thanks ban




+8 reps
