2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් බං මගේ කෙල්ල මොනවාත් මට තවම කියලා නෑ නේ බං

    ඉතින් ඒකනෙ. දෙන්න අතර අවබෝධය, විශ්වාසය තියෙනවනම් සෙකන්ඩ් ද ෆස්ට් ද කියන්න දේ වැදගත් නෑ :D
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    shik ai bn api kelloth ekka yalu wune adarea karanna patan gatte pelak welawata un hithak papuwak nh bn :dull:

    අනේ මන්දා බං, මම නම් කෙල්ලොත් එක්ක යාළු වුනත් ඒ ගැන මගේ කෙල්ලට කියනවා ඒ හින්දා මගේ කෙල්ල මම යාළු වේලා ඉන්න හැම කෙල්ලෙක් ගැනම දන්නවා, ඒ හින්දා ප්‍රශ්නයක් නෑ බං
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභ රාත්‍රියක්

    හම්මෝ ඇති ඇති... පිස්සු වගේ නෙහ් නිකං.. :dull:
    රේඩියෝ එක අහගෙනම අපි නින්දට යනවා... ( උදේ වෙලා ඕෆ් කරන්න බැරියෑ :rofl:)

    ටූ නංගි අද ශෝ එක ලස්සනට කලා සුභ පැතුම්..
    දීපු සින්දු වලටත් ගොඩාක් ස්තූතියි..
    තව ඉස්සරහටත් මේ වගේ කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    අපේ අනිත් අයියලා ටිකට දිගටම රේඩියෝ එකත් එක්ක රැදිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන්...
    අපි එහෙනං සමුගන්න යන්නේ...

    හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභම සුභ වාසනාවන්ත සතියක් වේවා.. !!!

    558545_4121765136459_1226363855_n.jpg

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මේක ඕනේ

    Justin Bieber - Boy friend

    මම ජස්ටින්ට කැමති නෑ එත් මුගේ සින්දු පට්ට
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉතින් ඒකනෙ. දෙන්න අතර අවබෝධය, විශ්වාසය තියෙනවනම් සෙකන්ඩ් ද ෆස්ට් ද කියන්න දේ වැදගත් නෑ :D

    එක නේ බං, අනික පළවෙනියා වෙන්නේ නැතිව දෙන්නාම අත්වැල් බැදගෙන එකට මේ ජිවිතයේ ඉදිරියට ගියා නම් කාටත් බාධා වෙන්නේ නෑ බං
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    අනේ මන්දා බං, මම නම් කෙල්ලොත් එක්ක යාළු වුනත් ඒ ගැන මගේ කෙල්ලට කියනවා ඒ හින්දා මගේ කෙල්ල මම යාළු වේලා ඉන්න හැම කෙල්ලෙක් ගැනම දන්නවා, ඒ හින්දා ප්‍රශ්නයක් නෑ බං

    owa kata karala wadak nh bn :D unwa ganan ganna hoda nh :yes::rofl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හම්මෝ ඇති ඇති... පිස්සු වගේ නෙහ් නිකං.. :dull:
    රේඩියෝ එක අහගෙනම අපි නින්දට යනවා... ( උදේ වෙලා ඕෆ් කරන්න බැරියෑ :rofl:)

    ටූ නංගි අද ශෝ එක ලස්සනට කලා සුභ පැතුම්..
    දීපු සින්දු වලටත් ගොඩාක් ස්තූතියි..
    තව ඉස්සරහටත් මේ වගේ කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    අපේ අනිත් අයියලා ටිකට දිගටම රේඩියෝ එකත් එක්ක රැදිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන්...
    අපි එහෙනං සමුගන්න යන්නේ...

    හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභම සුභ වාසනාවන්ත සතියක් වේවා.. !!!

    558545_4121765136459_1226363855_n.jpg

    පර බල්ලා තෝ අද මට හායි කියලවත් කිව්වේ නැහැ :angry::angry::angry::angry:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    අනේ මන්දා බං, මම නම් කෙල්ලොත් එක්ක යාළු වුනත් ඒ ගැන මගේ කෙල්ලට කියනවා ඒ හින්දා මගේ කෙල්ල මම යාළු වේලා ඉන්න හැම කෙල්ලෙක් ගැනම දන්නවා, ඒ හින්දා ප්‍රශ්නයක් නෑ බං

    ඒක තමා වෙන්න ඕනි
    නොකියා ඉදියොත් තමා සින් එක:confused:;)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හම්මෝ ඇති ඇති... පිස්සු වගේ නෙහ් නිකං.. :dull:
    රේඩියෝ එක අහගෙනම අපි නින්දට යනවා... ( උදේ වෙලා ඕෆ් කරන්න බැරියෑ :rofl:)

    ටූ නංගි අද ශෝ එක ලස්සනට කලා සුභ පැතුම්..
    දීපු සින්දු වලටත් ගොඩාක් ස්තූතියි..

    තව ඉස්සරහටත් මේ වගේ කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    අපේ අනිත් අයියලා ටිකට දිගටම රේඩියෝ එකත් එක්ක රැදිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන්...

    අපි එහෙනං සමුගන්න යන්නේ..
    .

    හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභම සුභ වාසනාවන්ත සතියක් වේවා.. !!!

    හරි බං හරි එළ හෙටත් සෙට් වෙමු එහෙනම්, උඹටත් ගුඩ් නයිට් කිව්වා.
     
    Status
    Not open for further replies.