හම්මෝ ඇති ඇති... පිස්සු වගේ නෙහ් නිකං..
රේඩියෝ එක අහගෙනම අපි නින්දට යනවා... ( උදේ වෙලා ඕෆ් කරන්න බැරියෑ)
ටූ නංගි අද ශෝ එක ලස්සනට කලා සුභ පැතුම්..
දීපු සින්දු වලටත් ගොඩාක් ස්තූතියි..
තව ඉස්සරහටත් මේ වගේ කරගෙන යන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා...
අපේ අනිත් අයියලා ටිකට දිගටම රේඩියෝ එකත් එක්ක රැදිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන්...
අපි එහෙනං සමුගන්න යන්නේ...
හැමෝටම සුභ රාත්රියක් සහ සුභම සුභ වාසනාවන්ත සතියක් වේවා.. !!!
![]()

මචන්ලා මචීලා.....මමත් යනවා එහෙනම්....ආයෙ උදේට සෙට් වෙන්නම්....
කට්ටියටම Good Night.....
චූටි නන්ගියට Good _._._._හරියන එකක් දා ගන්නකෝ.....
ආආආ තෑන්ක්ස් නන්ගියෝ ඉල්ලපු සින්දු වලින් එකක් හරි දුන්නට.නියමෙටම යනවා ශෝ එක..
![]()

ඒක ඇත්ත
කරන දේවල් හංගන්න ඕනි වැරදි කරනවන්නේ![]()
ඔව්, බං ඔව්, එහෙමයි කියන්නේ, උඹලාට මම බැන්දාම එකේ ඇත්ත නැත්ත අත්දැකිමෙන් ම කියන්නම් කෝ.

danne bole dakke, man 7000k gahanna yanneeeeeeeeeeeeeee

nah naha mata innwa bn boot 5k kawahabai man ekektawath boru karea nh
mata apahu set wuna mata boot ekak thiyapu kellek ma
awlk nh
![]()
danne bole dakke, man 7000k gahanna yanneeeeeeeeeeeeeee

wadak nh mchoo ekkenagen ekkenata adarea kiyana dea wenas wenwaeka hamdamath ekama widihata thiyena deyak newie ekam widihata

ඒ තරම් අප්සෙට් වෙන්න දෙයක් මම කියලා තිබ්බාද බං එකේ ! ඌ නවත්වන්න බලලා ඇත්තේ ඒදා අරු නාපු පරිප්පුව හින්දා වෙන්න ඇති, නැතුව මගේ සීන් එක හින්දා නෙවෙයි බං.
