2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    හම්මෝ ඇති ඇති... පිස්සු වගේ නෙහ් නිකං.. :dull:
    රේඩියෝ එක අහගෙනම අපි නින්දට යනවා... ( උදේ වෙලා ඕෆ් කරන්න බැරියෑ :rofl:)


    ටූ නංගි අද ශෝ එක ලස්සනට කලා සුභ පැතුම්..
    දීපු සින්දු වලටත් ගොඩාක් ස්තූතියි..
    තව ඉස්සරහටත් මේ වගේ කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    අපේ අනිත් අයියලා ටිකට දිගටම රේඩියෝ එකත් එක්ක රැදිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන්...
    අපි එහෙනං සමුගන්න යන්නේ...

    හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභම සුභ වාසනාවන්ත සතියක් වේවා.. !!!


    558545_4121765136459_1226363855_n.jpg


    එල එලස්
    gd night ;)
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මචන්ලා මචීලා.....මමත් යනවා එහෙනම්....:D:Dආයෙ උදේට සෙට් වෙන්නම්....:yes::yes::yes:කට්ටියටම Good Night.....

    චූටි නන්ගියට Good _._._._:rolleyes::rolleyes: හරියන එකක් දා ගන්නකෝ.....:rofl::rofl:


    ආආආ තෑන්ක්ස් නන්ගියෝ ඉල්ලපු සින්දු වලින් එකක් හරි දුන්නට.:love::love::love:නියමෙටම යනවා ශෝ එක..
    11.gif

    ela elaz
    සුබ රැයක් එහෙනම්:yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඒක ඇත්ත
    කරන දේවල් හංගන්න ඕනි වැරදි කරනවන්නේ:yes::yes:

    ඔව්, බං අද මාව හම්බ වෙන්න කෙල්ලෙක් ආවා, ඒ කිව්වේ මගේ ෆිට් කෙල්ලෙක්, ඉතින් ඒ ගැනත් මම අද මගේ කෙල්ලට කිව්වා, එකී අහුලක් හිතාගෙන ඉන්නවා නම් මම එකත් එකීට නොකියා ඉන්නවා නේ බං හොරයක් තිබ්බා නම්.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔව්, බං ඔව්, එහෙමයි කියන්නේ, උඹලාට මම බැන්දාම එකේ ඇත්ත නැත්ත අත්දැකිමෙන් ම කියන්නම් කෝ.

    අනිවා අනිවා
    හැමදාම උපදෙස් ගන්නවා ගන්නවා ;)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    nah naha mata innwa bn boot 5k kawa :dull: habai man ekektawath boru karea nh :yes: mata apahu set wuna mata boot ekak thiyapu kellek ma :D awlk nh :rofl:

    එළ, බං බුට් කෑවායි කියලා එවුන්ගේ පතිවත නැති වෙන්නේ නෑ නේ බං ඒ හින්දා අවුලක් නෑ, හරියට කිව්වා ද මන්දා .
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    wadak nh mchoo ekkenagen ekkenata adarea kiyana dea wenas wenwa :dull:eka hamdamath ekama widihata thiyena deyak newie ekam widihata

    ආදරය කියන්නේ හැමෝටම එකයි
    එක එක්කෙනා කරන විදියයි වෙනස්
    දැන් ගොඩක් අය කරන්නේ ආදරය නෙවෙයි
    ආශාවන් නිවීමක්
    එයාලට ආදරය තේරෙන්නේ නෑ:yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!

    ඒ තරම් අප්සෙට් වෙන්න දෙයක් මම කියලා තිබ්බාද බං එකේ ! ඌ නවත්වන්න බලලා ඇත්තේ ඒදා අරු නාපු පරිප්පුව හින්දා වෙන්න ඇති, නැතුව මගේ සීන් එක හින්දා නෙවෙයි බං.

    ne ara sinhala kathawata hint eka gehuwata upset wela...:baffled:
     
    Status
    Not open for further replies.