2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
5_1_123v.gif
 

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    චූටි නංගියෝ
    මෙන්න මේ සින්දුව තියේනම් දෙන්නකෝ

    කරුණාරත්න දිවුල්ගනේ මහත්තයාගේ මාල ගිරවියේ ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලෝ
    මාලිංග අයියා
    ඊයේ මං ඔන්න යනකොට කියලා ගියේ
    ඔයා හිටියේ නෑනේ:yes:
    සුබ උදෑසනක්

    ඔව් ඉතින් මං යද්දිනම් කවදත් කියල යන්නෙ නැහැනෙ. එළ එළ මං හිටියෙ නෑ තමයි ඒ වේලේ.

    සුභ උදෑසනක් මල්ලි!!!!
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔව් ඉතින් මං යද්දිනම් කවදත් කියල යන්නෙ නැහැනෙ. එළ එළ මං හිටියෙ නෑ තමයි ඒ වේලේ.

    සුභ උදෑසනක් මල්ලි!!!!

    එකනේ
    ඊයේ කට්ටියම ගියා
    මටත් දුකයි ගිය එකට
    රේඩියෝ එකට support එකක් දෙන්න බැරි උනානේ :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nagitta welawe idan radio dagena hamawedakma kara :yes:

    ඒක හොඳයි. එතකොට ඉතින් වැඩ කරන්නත් ලේසියිනෙ. කම්මැලිත් නැහැනෙ. අපිනම් ඉතින් කම්මැලියො ලෙස දැන් නැගිට්ටෙ.
     
    Status
    Not open for further replies.