2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ
    ඊයේ කට්ටියම ගියා
    මටත් දුකයි ගිය එකට
    රේඩියෝ එකට support එකක් දෙන්න බැරි උනානේ :yes::yes:

    මං නම් ඉතින් ගියෙ අර මං ඔයාට ඊයෙ කිවුවෙ සුදු අකුරෙන් ඒක නිසා. ඊයෙ ඒත් 2 කිට්ටු වෙනකන් හිටියනෙ.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න බලහල්ලා ඉතින් මම 3000 ගහනකොට තොපි එකෙක් වත් නෑ:frown::frown::frown: අහ් කට්ටියම ඇවිල්ලා වගේ:P:P:P.
    too_little මට 3000 වෙනි පෝස්ට් එක වෙනුවෙන් සිංදුවක් ඕනේ.
    hotel califonia

    profilepic369356_2.gif

    028.gif

    :P:P:P

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඒක හොඳයි. එතකොට ඉතින් වැඩ කරන්නත් ලේසියිනෙ. කම්මැලිත් නැහැනෙ. අපිනම් ඉතින් කම්මැලියො ලෙස දැන් නැගිට්ටෙ.

    ඔබතුමා දැන්ද නැගිට්ටේ
    :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න බලහල්ලා ඉතින් මම 3000 ගහනකොට තොපි එකෙක් වත් නෑ:frown::frown::frown: අහ් කට්ටියම ඇවිල්ලා වගේ:P:P:P.
    too_little මට 3000 වෙනි පෝස්ට් එක වෙනුවෙන් සිංදුවක් ඕනේ.
    hotel califonia

    profilepic369356_2.gif

    028.gif

    :P:P:P

    mage unusum subapathum posts 3000 venuven :D
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔන්න බලහල්ලා ඉතින් මම 3000 ගහනකොට තොපි එකෙක් වත් නෑ:frown::frown::frown: අහ් කට්ටියම ඇවිල්ලා වගේ:P:P:P.
    too_little මට 3000 වෙනි පෝස්ට් එක වෙනුවෙන් සිංදුවක් ඕනේ.
    hotel califonia

    profilepic369356_2.gif

    028.gif

    :P:P:P

    අඩෝ
    සුබ පැතුම් එහෙනම්
    මාත් ඊයේ 3000ට දුන්නා වැඩේ:yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න බලහල්ලා ඉතින් මම 3000 ගහනකොට තොපි එකෙක් වත් නෑ:frown::frown::frown: අහ් කට්ටියම ඇවිල්ලා වගේ:P:P:P.
    too_little මට 3000 වෙනි පෝස්ට් එක වෙනුවෙන් සිංදුවක් ඕනේ.
    hotel califonia

    profilepic369356_2.gif

    028.gif

    :P:P:P

    224385xcitefun-congratulations33.gif
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මං නම් ඉතින් ගියෙ අර මං ඔයාට ඊයෙ කිවුවෙ සුදු අකුරෙන් ඒක නිසා. ඊයෙ ඒත් 2 කිට්ටු වෙනකන් හිටියනෙ.

    :confused::confused::rolleyes:
    මලා මං ඒ සුදු අකුරු ටික දැක්කේ නෑනේ
    මොකක්ද සින්එක?:confused::confused:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔන්න බලහල්ලා ඉතින් මම 3000 ගහනකොට තොපි එකෙක් වත් නෑ:frown::frown::frown: අහ් කට්ටියම ඇවිල්ලා වගේ:P:P:P.
    too_little මට 3000 වෙනි පෝස්ට් එක වෙනුවෙන් සිංදුවක් ඕනේ.
    hotel califonia

    profilepic369356_2.gif

    028.gif

    :P:P:P

    Mama Innawooooooooooooo:D

    Congratzzzzzzzzzzzz RC!:cool:Keep it up!
    11.gif

    hula-girl.gif

    congratulations_014.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා
     
    Status
    Not open for further replies.