2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes: ඒකටත් ඉතින් හැකියාවක් තියෙන්න ඕනනෙ. ගැහැණු ළමයෙක් වි‍මේ වාසියට අමතරව ඉතින් හැකියාව නිසා කට්ටියව තියාගන්න පුළුවන් ත්‍රේඩ් එකේ ‍දිගටම එයාට :D
    ඔ‍ය රතු පාට කරපු එකෙත් සැලකි‍ය ‍යුතු බලපෑමක් ති‍යනවා තම‍යි...:rofl::rofl:

    මොනවා වුනත් too_little නගාට හොඳ හැකි‍යාවකුත් ති‍යනවා..:yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔ‍ය රතු පාට කරපු එකෙත් සැලකි‍ය ‍යුතු බලපෑමක් ති‍යනවා තම‍යි...:rofl::rofl:

    මොනවා වුනත් too_little නගාට හොඳ හැකි‍යාවකුත් ති‍යනවා..:yes::yes:

    :yes::yes: අනිවාර්යයෙන්. රේඩියෝ කරන අපේ සෙට් එකට හැකියව තියෙනව. ටූ ලිටල් නංගිගෙ මුල් ම වැඩසටහනෙ ඉඳල ම එයාට තියෙන සහජ හැකියාව පෙන්නුව.
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    එක්කෙනෙක් කියන්නෙ කොහොම ද සේරම වගේ කුකුළ්ලුනෙ :rofl:

    කුක්කු කුක් කු කිවුවලු ඔක්කොම කුකුල්ලු....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes: අනිවාර්යයෙන්. රේඩියෝ කරන අපේ සෙට් එකට හැකියව තියෙනව. ටූ ලිටල් නංගිගෙ මුල් ම වැඩසටහනෙ ඉඳල ම එයාට තියෙන සහජ හැකියාව පෙන්නුව.
    ඒක නම් ඇත්ත.
    3.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආ‍යෙත් නැවතුනා... ඒ පාර නම් playlist එක ඉවර‍යි වගේ...නැත්තම් නගාගේ computer එක force shutdown වුනාද දන්නේ නෑ.. දැන් පැ‍ය ගානක් වැඩ කරපු හින්දා...:rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ‍යෙත් නැවතුනා... ඒ පාර නම් playlist එක ඉවර‍යි වගේ...නැත්තම් නගාගේ computer එක force shutdown වුනාද දන්නේ නෑ.. දැන් පැ‍ය ගානක් වැඩ කරපු හින්දා...:rofl::rofl:

    නෑ නෑ වෙන අවුලක් වගේ. සර්වර් එක ද දන්නෙ නෑ
     
    Status
    Not open for further replies.