ඔය රතු පාට කරපු එකෙත් සැලකිය යුතු බලපෑමක් තියනවා තමයි...ඒකටත් ඉතින් හැකියාවක් තියෙන්න ඕනනෙ. ගැහැණු ළමයෙක් විමේ වාසියට අමතරව ඉතින් හැකියාව නිසා කට්ටියව තියාගන්න පුළුවන් ත්රේඩ් එකේ දිගටම එයාට
![]()




ඔය රතු පාට කරපු එකෙත් සැලකිය යුතු බලපෑමක් තියනවා තමයි...
මොනවා වුනත් too_little නගාට හොඳ හැකියාවකුත් තියනවා..![]()

අනිවාර්යයෙන්. රේඩියෝ කරන අපේ සෙට් එකට හැකියව තියෙනව. ටූ ලිටල් නංගිගෙ මුල් ම වැඩසටහනෙ ඉඳල ම එයාට තියෙන සහජ හැකියාව පෙන්නුව. එක්කෙනෙක් කියන්නෙ කොහොම ද සේරම වගේ කුකුළ්ලුනෙ![]()
ඒක නම් ඇත්ත.අනිවාර්යයෙන්. රේඩියෝ කරන අපේ සෙට් එකට හැකියව තියෙනව. ටූ ලිටල් නංගිගෙ මුල් ම වැඩසටහනෙ ඉඳල ම එයාට තියෙන සහජ හැකියාව පෙන්නුව.


ආයෙත් නැවතුනා... ඒ පාර නම් playlist එක ඉවරයි වගේ...නැත්තම් නගාගේ computer එක force shutdown වුනාද දන්නේ නෑ.. දැන් පැය ගානක් වැඩ කරපු හින්දා...![]()
බලමුකෝ ටිකක් ඉවසලා....නෑ නෑ වෙන අවුලක් වගේ. සර්වර් එක ද දන්නෙ නෑ


බලමුකෝ ටිකක් ඉවසලා....![]()

අපිට ඇහෙන්නෙත් නෑ..දැන් ටිකකට කලින් නැවතුනේ...tamath tiyenawada radio ..mata nam ahenne na


tamath tiyenawada radio ..mata nam ahenne na