|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
255560_205045716293164_1892059147_n.jpg
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම කියන්න බැහැනෙ නේද? දැන් කාලෙ ඔය වගේ ඒව ගෙවල්වල නැහැනෙ බොහොමයක් වෙලාවට. දැන් කළයක්වත් නැහැනෙ ගොඩක් කොළඹ ප්‍රදේශයේ ගෙවල්වල. ටැප්, ෆිල්ටරස් වගේ ඒවනෙ තියෙන්නෙ.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    එහෙම කියන්න බැහැනෙ නේද? දැන් කාලෙ ඔය වගේ ඒව ගෙවල්වල නැහැනෙ බොහොමයක් වෙලාවට. දැන් කළයක්වත් නැහැනෙ ගොඩක් කොළඹ ප්‍රදේශයේ ගෙවල්වල. ටැප්, ෆිල්ටරස් වගේ ඒවනෙ තියෙන්නෙ.
    eka dakalath, nama ahalath danne na kiyanne marai ne.
    pawichchi kale nathi unata goda denek dannawa oka mokakakda kiyala :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka dakalath, nama ahalath danne na kiyanne marai ne.
    pawichchi kale nathi unata goda denek dannawa oka mokakakda kiyala :P

    ටීවි එකේ දැක්කොත් හරි නැත්තම් පොතක පතක කියෙව්වොත් හරි තමයි ගොඩක් අය ඕව ගැන දන්නෙ. කනප්පුව, හෙප්පුව වගේ ඒව වුණත් දැන් කාලෙ නැහැනෙ. අපි දන්නෙ නැති කොච්චර ඒව තියෙනව ද ඉස්සර කාලෙ පාවිච්චි කරපුව?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    danne nathi nisa danne na kiwwe,:frown:,anika owwa patta palataka dakalath na
    dannawane mage boru sobana na kiyala :angry::angry::angry:

    දන්නෙ නෑ කිවුව එකනම් අගය කරනව. මොකෝ ගොඩක් අය ලැජ්ජයිනෙ දන්නෙ නෑ කියන්න. හැබැයි ඉතින් ඔච්චර තරහ ගන්න එපා :P බොරු සෝභනනම් තියෙනව ද දන්නෙ නැ ඉතින්? :P
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දන්නෙ නෑ කිවුව එකනම් අගය කරනව. මොකෝ ගොඩක් අය ලැජ්ජයිනෙ දන්නෙ නෑ කියන්න. හැබැයි ඉතින් ඔච්චර තරහ ගන්න එපා :P බොරු සෝභනනම් තියෙනව ද දන්නෙ නැ ඉතින්? :P
    :oo::angry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දන්නෙ නෑ කිවුව එකනම් අගය කරනව. මොකෝ ගොඩක් අය ලැජ්ජයිනෙ දන්නෙ නෑ කියන්න. හැබැයි ඉතින් ඔච්චර තරහ ගන්න එපා :P බොරු සෝභනනම් තියෙනව ද දන්නෙ නැ ඉතින්? :P
    :P:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං කාටූන් බලන කොට මෙයාල පොස්ට් දාලනෙ බොලේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan ithin podi ekek hadanna hithata ganna ona kale :D

    නාකි කාලෙ තියෙන්නෙ රෙස්ට් කරන්නනෙ. දැන් මේ පිණක් දහමක් කරගෙන ඉන්න ඕන කාලෙ. බඳින කාලයක් නෙමෙයි :rofl:
     
    Status
    Not open for further replies.