aragenada kiyanna mama nam nodanimi
karanawa nam hoda wedak beach party ekak
bonna denna epei pissu kelinna![]()
Elakiri nama yodaganne nathuva kalaata gataluvak nae. kamathi aya yai akamathi aya nikan indine. habai eeka officially venna bae ethakota.
bonna denava kiyala mulin ma daaala thiyenavane. anith eka pita kattiyath enava kiyala daala thiyenavane.
anith eka thamai sponsorlava gannava kiyanne elakiri kiyalane?
mannum kohomath ooka honda vadak lesa dakinne nae. prashana godak thiyenava.
ekaman pawule ekama lamaya![]()
baya wechcha para post ekama delete karaladan oyaa quote kala eka edit kalaa da?

bayakata neme.eka
yaka kiyanawa neda
baya wechcha para post ekama delete karala![]()
ස්පොන්සර්ල ගැනනම් මම දන්නෙ නෑ
පිට අය නම් එන එක හොද නෑ.මොකද ටියුශන් ක්ලාස් එකකින් කරපු එකකට පිට උන් අරගෙන අන්තිමේදි මිනී මරාගත්ත මීගමුවෙ බ්රවුන්ස් බීච් එකේ.ඒ නිසා එළකිරි අය සහ එළකිරි අයගේ සමීපතම හිතවතුන් නම් කමක් නෑ යහපත් අය.එළකිරි එකේ නම භවිතා කරන්න ලොකු සහෝගේ අවසරය ගන්න ඕනේ.මම අපේ ඔෆිස් එකෙන් ස්පොන්සර් ශිප් එකක් ගන්නෙ බීච් ඉවෙන්ට් එකක් නිසා තරුණ කට්ටියකගෙ.
ප්රශ්න විසදගෙන කරනව නම් අවුලක් වෙන්නෙ නැද්ද
එළකිරි නම ගැන විතරක් නෙමෙයි ඔය සම්පූර්ණ වැඩපිළිවෙලම එළකිරි යොදාගෙන කරන නිසා GT අයියගෙ අවසර හා උපදෙස් ඕන.
කොහොමත් මුදල්මය කටයුතු සම්බන්ධ වෙන නිසා ඒක ගොඩක් බරපතලයි.
අනිත් එක එළකිරි සාමාජිකයන්ගෙ ආරක්ෂාව.
අනිත් දේ තමයි සංවිධානය හා කෙරෙන පිළිවෙල.
ඕක බීච් පාටි සිස්ටම් එකට ගියොත්නම් මං හිතන්නෙ නෑ හරියයි කියල. මොකද මත්දව්යය වගේ දේවල් නියෝජනය කරන්න එළකිරි එක කොහොමත් කැමති වෙන එකක් නෑ. හැබැයි සාමාන්ය්ය ගෙට් එකක් විදියට කට්ටිය මුණ ගැහෙන එකක්නම් ගැටලුවක් වෙන එකක් නෑ. ඒකත් හැබැයි ඔෆීෂියලි නෙමෙයි.
(මගේ පෞද්ගලික අදහස් කිවුවෙ. GT අයියගෙ අදහස් කොයි වගේ වෙයිද දන්නෙ නෑ.)
eka
yaka kiyanawa neda
baya wechcha para post ekama delete karala![]()
bayakata neme.
ube waradi kiyo kiyo inna ona nathi nisa mage post eka ain kale.
kavuruvath kaatavath bayath nae. baya vennath oona nae. elakiri eke hama samajikayekma eka samanai 
kandy arennahari hari oya deeval serious karaganna oona nae dennakavuruvath kaatavath bayath nae. baya vennath oona nae. elakiri eke hama samajikayekma eka samanai
![]()

kandy arenna![]()



ah methu kiyala aluth yaluwekuth awith ne??man danneth na..



aragenada kiyanna mama nam nodanimi
karanawa nam hoda wedak beach party ekak
bonna denna epei pissu kelinna![]()



