|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aragenada kiyanna mama nam nodanimi
    karanawa nam hoda wedak beach party ekak:D
    bonna denna epei pissu kelinna;)

    Elakiri nama yodaganne nathuva kalaata gataluvak nae. kamathi aya yai akamathi aya nikan indine. habai eeka officially venna bae ethakota.

    bonna denava kiyala mulin ma daaala thiyenavane. anith eka pita kattiyath enava kiyala daala thiyenavane.

    anith eka thamai sponsorlava gannava kiyanne elakiri kiyalane?

    mannum kohomath ooka honda vadak lesa dakinne nae. prashana godak thiyenava.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Elakiri nama yodaganne nathuva kalaata gataluvak nae. kamathi aya yai akamathi aya nikan indine. habai eeka officially venna bae ethakota.

    bonna denava kiyala mulin ma daaala thiyenavane. anith eka pita kattiyath enava kiyala daala thiyenavane.

    anith eka thamai sponsorlava gannava kiyanne elakiri kiyalane?

    mannum kohomath ooka honda vadak lesa dakinne nae. prashana godak thiyenava.

    ස්පොන්සර්ල ගැනනම් මම දන්නෙ නෑ
    පිට අය නම් එන එක හොද නෑ.මොකද ටියුශන් ක්ලාස් එකකින් කරපු එකකට පිට උන් අරගෙන අන්තිමේදි මිනී මරාගත්ත මීගමුවෙ බ්‍රවුන්ස් බීච් එකේ.ඒ නිසා එළකිරි අය සහ එළකිරි අයගේ සමීපතම හිතවතුන් නම් කමක් නෑ යහපත් අය.එළකිරි එකේ නම භවිතා කරන්න ලොකු සහෝගේ අවසරය ගන්න ඕනේ.මම අපේ ඔෆිස් එකෙන් ස්පොන්සර් ශිප් එකක් ගන්නෙ බීච් ඉවෙන්ට් එකක් නිසා තරුණ කට්ටියකගෙ.

    ප්‍රශ්න විසදගෙන කරනව නම් අවුලක් වෙන්නෙ නැද්ද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්පොන්සර්ල ගැනනම් මම දන්නෙ නෑ
    පිට අය නම් එන එක හොද නෑ.මොකද ටියුශන් ක්ලාස් එකකින් කරපු එකකට පිට උන් අරගෙන අන්තිමේදි මිනී මරාගත්ත මීගමුවෙ බ්‍රවුන්ස් බීච් එකේ.ඒ නිසා එළකිරි අය සහ එළකිරි අයගේ සමීපතම හිතවතුන් නම් කමක් නෑ යහපත් අය.එළකිරි එකේ නම භවිතා කරන්න ලොකු සහෝගේ අවසරය ගන්න ඕනේ.මම අපේ ඔෆිස් එකෙන් ස්පොන්සර් ශිප් එකක් ගන්නෙ බීච් ඉවෙන්ට් එකක් නිසා තරුණ කට්ටියකගෙ.

    ප්‍රශ්න විසදගෙන කරනව නම් අවුලක් වෙන්නෙ නැද්ද

    එළකිරි නම ගැන විතරක් නෙමෙයි ඔය සම්පූර්ණ වැඩපිළිවෙලම එළකිරි යොදාගෙන කරන නිසා GT අයියගෙ අවසර හා උපදෙස් ඕන.

    කොහොමත් මුදල්මය කටයුතු සම්බන්ධ වෙන නිසා ඒක ගොඩක් බරපතලයි.

    අනිත් එක එළකිරි සාමාජිකයන්ගෙ ආරක්ෂාව.

    අනිත් දේ තමයි සංවිධානය හා කෙරෙන පිළිවෙල.

    ඕක බීච් පාටි සිස්ටම් එකට ගියොත්නම් මං හිතන්නෙ නෑ හරියයි කියල. මොකද මත්දව්‍යය වගේ දේවල් නියෝජනය කරන්න එළකිරි එ‍ක කොහොමත් කැමති වෙන එකක් නෑ. හැබැයි සාමාන්‍ය්‍ය ගෙට් එකක් විදියට කට්ටිය මුණ ගැහෙන එකක්නම් ගැටලුවක් වෙන එකක් නෑ. ඒකත් හැබැයි ඔ‍ෆීෂියලි නෙමෙයි.

    (මගේ පෞද්ගලික අදහස් කිවුවෙ. GT අයියගෙ අදහස් කොයි වගේ වෙයිද දන්නෙ නෑ.)
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    11.gif
    11.gif
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ටිකකින් සෙට් වෙන්නම්කො,මම නැති අතරේ පිටු ගොඩක් ගිහින්..:angry::oo:
     
    Status
    Not open for further replies.