2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ


    මම ආවා....

    11.gif


    එළ බං එළ, වරෙන් වරෙන් ඕය පෙන තැනක ඉද ගත්තා නම්.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඉන්නව ඉන්නව. මල්ලි සෙට් වෙලා වගේ :D

    නැතුව නැතුව... මෙන්න මේ කෙල්ලෙක් නැත්නම් අයියල එන්නේ නැහැ කියල කතාවක් ආවනේ අපි හිතුව ඇත්තද දන්නේ නැහැනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක් ද දැන් මෙතන වෙන්නෙ? අහන අය වගේ ම රේඩියෝ කරන අය දෙගොල්ලොම ඉන්න ඕන. නැත්තම් වැඩක් නැහැනෙ. රේඩියෝ කරන අය විතරක් ඉඳල අහන අය නැතිවුණත් වැඩක් නෑ අහන අය විතරක් ඉඳල රේඩියෝ කරන අය නැතිවුණත් වැඩක් නෑ.

    කට්ටියම නිකන් බොරුවට මෙතන කෑගහගන්නෙ නැතුව දෙගොල්ලොම දෙගොල්ලන්ගෙ දේවල් කරගෙන යන්න. කොහොමත් හැමෝටම අහන්න පුළුවන් දේවල් දාන එක තමයි හොඳ. තාක්ෂණික ගැටලු වගේ දෙවල් එන්න පුළුවන්. අනිත් එක අහන අයත් එක එක රුචිකත්වයන් තියෙන අය ඉන්නව කියල හිතල ඒ අයගෙ රුචිකත්වයන්ටත් අවස්ථාව දීල අහන්න. තමන් ම කැමති දේවල් විතරක් ම එළකිරි රේඩියෝ එකේ දාන්න බැහැනෙ. අනිත් අය කැමති දේවලුත් දාන්න වෙනව.

    හැබැයි ඔය දෙගොල්ලොම සංවරව හා සහයෝගයෙන් කටයුතු කරන්න. එහෙම නැතිවුණොත් එළකිරි පාලකයින් සල්ලි දීල මේ ‍වගේ සර්වර් අරගෙන කරන වැඩෙන් ප්‍රතිථලයක් නැතුව යනව.
    amme mali's ayyata mala penala
    yuddha prakasha karala:dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    kemith aworra සහ dhath kibula අයියා කරුනාවෙන් ඉල්ලා සිටිමි:confused::confused::confused:.මෙතන රන්ඩු වෙන්න එපා මචන්ලා ෆිට් එකේ මේ show එක කරමු:yes::yes::yes:.අලුත් එකෙකෙනෙක් හන්දා අඩුපාඩු වෙයි:yes::yes::yes:.ඒත් ගනන් ගන්න එපා:D:D:D.kemith හැමදාම රේඩීයෝ අහන එල කොල්ලෙක්:yes::yes::yes:.කෙමිතෝ ඕක අතැරලා දාපන් බන්:baffled::baffled::baffled:.