Captain ජැක් ස්පැරෝ;13393195 said:
man dekka oyage avatar eka aran kawdo acc ekak hadan innawa oyage user name ekenma..

radio thread walama posts dada hiitya dawasak...sayu11111 ekka mata mathaka widiyata..

Captain ජැක් ස්පැරෝ;13393195 said:


උඹට ඕන විදියට රේඩියෝ කරන්නේ නෑ...........ඒක තීරනේ කරන්නේ රේඩියෝ ටීම් එක....
අනික නෙට් ඩවුන් වුණාම අපි අහවල් රෙද්දක් කරන්න ද බං?
උඹට සිංහල තේරෙන්නේ නැත්තං අහන්නේ නැතුව නිකං හිටපං. අහන උන් ඉන්නවා.........!!
අහනවනම් අහපන්....ඒත් යමක් කරන්න කලින් කරන එකාගේ ඒ වැඩේ ගැන ඔහොම කියවන්න යන්න එපා...ඒක උබටමයි හරි නැත්තේ
උඹට ඕන විදියට රේඩියෝ කරන්නේ නෑ...........ඒක තීරනේ කරන්නේ රේඩියෝ ටීම් එක....
අනික නෙට් ඩවුන් වුණාම අපි අහවල් රෙද්දක් කරන්න ද බං?
උඹට සිංහල තේරෙන්නේ නැත්තං අහන්නේ නැතුව නිකං හිටපං. අහන උන් ඉන්නවා.........!!
hi.........
එදා උන දේ ජීටී ගෙන් හරි, බ්ලැකා ගෙන් හරි අහපං..........නිකං වල්ගෙ පාගං බුරන්නේ නැතුව...........!එදා උඹ නහයෙන් හොටු පේරාගෙන ඇඩුවා කියලා ආරංචි වුනා බං උඹ රේඩියෝ වේ වැඩ අතර මග දාලා යන්න හිටියා කියලාත් ආරංචි වුනා බං අවුලක් ගන්න එපා බං පොඩි ෆන් එකක් කලේ බං, උඹ කොල්ලෙක් නේ කොල්ලෙක් වුනාම ෆන් එකේ හිටපල්ලා බං බුම්මාගෙන ඉන්නේ නැතිව.


හලෝ...... ඔන්න අපිත් සේට් වුනා..![]()
එළ එල අදත් වෙලාවට කාලා සෙට් වෙන්න ඔනේ

හොවි කිව්වට මූ කොල්ලෙක්නෙ ඕයි
සිංදු රික්වෙස්ට් කරන්න මොන ඩොකියුමන්ට් ද බන් ඇ




banku nadda ada?
හායි කෙල්ලේ කොහොමද ? කාලයකට පස්සේ, වරෙන් තාප්පය උඩට සෙට් වෙමු, නැත්නම් අර පෙන පැදුරේ ගිහිල්ලා හිටහන් කෙල්ලේ.
