ඒකනේ බන් මුන් මෙතන මරාගන්නවාපිස්සු මගුල් නම් මෙතන කියවන්න එපා ok
ආතල් එකක් ගන්නනේ අවේ මරාගන්න නෙමේ නේ .
සොමියක් දාමු අපේ අලුත් කොල්ලත් එක්ක. උගේ පලවෙනි වැඩසටහන නේ
උබ මේකේ නෙමේද බන් හිටියේ.ei moko seen eka![]()
මෙන්න මෙයත් ඇවිත් වගේ.. එල එල...



වලියක් යනවා කියල ආරන්චියක් ආවා ගහ ගද්දි කියල ගහ ගනිල්ල රයිට්
හි හි



ithin ban owa nathuwa english sindu kohenda api hoyanne?



hitiya thamaiඋබ මේකේ නෙමේද බන් හිටියේ.


mokadda me wenne mokada me
එළ බං හොවි එළ, ඔහොම පලයන්. උඹට වැරදෙන්නේ නෑ බං,
අපි ෆන් එකට උඹට එක එක දේවල් කිව්වාට ගණන් ගන්න එපා බං ෆන් එකට නේ මේවා, ඒත් සමහරු මේ දේවල් සිරියස් අරන් ඉන්නවා දැක්කාම නම් ඉතින් හිනා යනවා බං, මොනවා වුනත් එළ උඹේ පළවෙනි වැඩසටහන එළට අවුලක් නැතිව කරගෙන යන්න ජය පතනවා ඕන්න.
![]()

