ඔය කියන්නෙ කට්ටිය ගිහින් කියල.කවුද කවුද මල් නෙලන්න ගියේ අපිටත් එක්ක නෙලාගෙන වරෙන්



ටිකක් ඉතුරැ වෙන්න කපපන්. එතකොට ගොත ගගහ කථා කරන්න පුළුවන්නෙ.අම්මප කපනවමයි...![]()
ඔව් බන් අපිට බලන් ඉදලම එපා වෙනව.මේ මොකද බන් හැමදාම සර්වර් ඩවුන් කියන්නේ...ඕකට මොකක් හරි විසඳුමක් හොයා ගත්තොත් හොඳයි නේද...



ela ela![]()
FUN ekatane bn.![]()
..................................................




ඔය කියන්නෙ කට්ටිය ගිහින් කියල.
දැන් ඉස්සෙල් හිටිය සෙට් එක අඩුවෙලා මල් පාත්තියට ගිහින් වගේ නෙලන්න.
![]()
උඹට දැන්ද මීටර් උනේ.
![]()