~titi~අක්කා වෙත,

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ හලෝ මට ඔයත් එක්ක දැන්නම් නහුතෙටම මල පැනලා ඉන්නේ.:angry::angry::angry::angry:
    . හරිය:P
    එපා වෙනවනේ:angry::angry:
    දැන් ඉතින් ඉන්න තූත්තු කුඩියක ඉඳන් ඉක්මනට එන්න...

    ටිටී අක්කෙ අර පික් එක අප්ලෝඩ් කරන්න බෑ.. සයිස් එක වැඩීලු..
    ඔයාට කතා කරන්න විදිහක් ඇත්තෙම නෑනේ.. ඔයාට මැසේජ් එකක්වත් එවන්න බෑනේ අනෙ ඇය් ඒ..
    බලන්න අත්‍යාවශ්‍යය වෙලාවකවත් ඔයාට මැසේජ් එකක් එවන්න පුලුවන් විදිහට ඉඩ කඩ සලසන්නකෝ..
    කරන්න දෙයක් නැති තමා මේ ත්‍රෙඩ් එක දැම්මේ.:D:D.

    ටිටී අක්කේ... ඔයා දෙවැනියට එව්ව පික්ස් දෙකත් හරි යන්නේ නෑ.. ඒවා සේව් කරන්න යනකොට මේ පල්ලෙහා තියන මැසේජ් එක එනවා..:yes::yes::yes:

    qpoy6f.gif

    දෙවනි එකනම් සුපිරි:D

    aylnbq.gif

    elakiricommunityhjghkj.png

    elakiricommunity.png
     
    Last edited:
    • Like
    Reactions: CrazyKitty

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    puka dunne naha..aththa kiwwe/...sathyata muhuna diyan!!!

    :P:P:P:Dඅනෙ මචන් අය්යා හරි මල්ලි හරි අක්කා හරි නංගි හරි මොකා හරි නිකන් මැදට පැනලා මගේ ත්‍රෙඩ් එක කන්නේ නැතුව ඉඳහන් මචන්..
    මල ඇනයක්නේ බන් උඹ:D:D:D:P:angry::angry::angry:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Methana mokada wenne katto???

    බලහන් බන් අය්යේ මම මේ ටිටී අක්කව කරගන්න බැරිම තැන ත්‍රෙඩ් එකක් දැම්මා මේ කොහේවත් යන හැලයෙක් ඇවිල්ලා මගුල් කියනවා:D:D:D
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මම කට්ටා;13394773 said:
    :P:P:P:Dඅනෙ මචන් අය්යා හරි මල්ලි හරි අක්කා හරි නංගි හරි මොකා හරි නිකන් මැදට පැනලා මගේ ත්‍රෙඩ් එක කන්නේ නැතුව ඉඳහන් මචන්..
    මල ඇනයක්නේ බන් උඹ:D:D:D:P:angry::angry::angry:

    sathya watahala denna giye...umbata aththa danaganna one naththam mata karanna deyak naha..
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම කට්ටා;13394680 said:
    මේ හලෝ මට ඔයත් එක්ක දැන්නම් නහුතෙටම මල පැනලා ඉන්නේ.:angry::angry::angry::angry:
    . හරිය:P
    එපා වෙනවනේ:angry::angry:
    දැන් ඉතින් ඉන්න තූත්තු කුඩියක ඉඳන් ඉක්මනට එන්න...

    ටිටී අක්කෙ අර පික් එක අප්ලෝඩ් කරන්න බෑ.. සයිස් එක වැඩීලු..
    ඔයාට කතා කරන්න විදිහක් ඇත්තෙම නෑනේ.. ඔයාට මැසේජ් එකක්වත් එවන්න බෑනේ අනෙ ඇය් ඒ..
    බලන්න අත්‍යාවශ්‍යය වෙලාවකවත් ඔයාට මැසේජ් එකක් එවන්න පුලුවන් විදිහට ඉඩ කඩ සලසන්නකෝ..
    කරන්න දෙයක් නැති තමා මේ ත්‍රෙඩ් එක දැම්මේ.:D:D.
    size eka adu karala aye ekak hadala dennam malli dannam baha aaye heta thamai ... :) ..
     
    • Like
    Reactions: CrazyKitty

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ai ban me NARUTO PONZ WA BAN KARANNE NATHTHE ADMIN LA?

    අනේ මන්දා අය්යේ.. සමහර විට මූව බෑන් කරන්න හේතුවක් නැතුව ඇති.. මූ මේ ඔක්කොම ගේම් ගහනවා ඇත්තේ එලකිරි එකේ නීති රීති තුල ඉඳගෙන වෙන්න ඇති.. :D:D

    pissu ulamek ban moo:angry::angry::angry: