~titi~අක්කා වෙත,

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    size eka adu karala aye ekak hadala dennam malli dannam baha aaye heta thamai ... :) ..

    හලෝ අක්කේ.. එල එල කමක් නෑ..:D මට එහෙනම් පස්සේ එකක් හදලා දෙන්නකෝ.:D. ඔයා එච්චර මහන්සි වෙලා හදපු එකේ මම ඒක නොද ඉන්නේ ඇය් කියලා කියන්න ඕනා නිසය් මම ඔයාව හෙව්වේ..:D:D:D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13394792 said:
    බලහන් බන් අය්යේ මම මේ ටිටී අක්කව කරගන්න බැරිම තැන ත්‍රෙඩ් එකක් දැම්මා මේ කොහේවත් යන හැලයෙක් ඇවිල්ලා මගුල් කියනවා:D:D:D
    Oka hema thenama awith reela yanawa:D:rofl:
    Anna titi awith;)
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මොනවද මේ වෙන්නේ...?

    :rolleyes::rolleyes::rolleyes:

    උබ දැන් මේකේ ප්‍රසිද්දියේ ලේටර්ස් ලියන්න ගත්තද...?
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොනවද මේ වෙන්නේ...?

    :rolleyes::rolleyes::rolleyes:

    උබ දැන් මේකේ ප්‍රසිද්දියේ ලේටර්ස් ලියන්න ගත්තද...?

    අලෝ ලොකු අය්යා ඔයා කොහෙද හිටියේ.. ඇය් සෙට් වුනේ නැත්තේ මේ දවස වල..

    ප්‍රසිද්දියේ කියන්න වෙනවනේ අනේ පෞද්ගලිකව කියන්න ඉඩ ප්‍රස්තාව නැති වුනාම:D:D:D:love:
     
    • Like
    Reactions: Dr. NAC

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2h3mscn.gif

    කටු මල්ලි දැක්ක කල්...:dull:
     
    • Like
    Reactions: CrazyKitty

    gimhanmax

    Active member
  • Mar 16, 2008
    500
    143
    43
    මොනවද මේ වෙන්නේ...?

    :rolleyes::rolleyes::rolleyes:

    උබ දැන් මේකේ ප්‍රසිද්දියේ ලේටර්ස් ලියන්න ගත්තද...?

    උබට කෙල්ලෙක්ට ලියුමක් ලියන්න බෑරි උන එකේ ටිටිටවත් ලියහන්........
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උබට කෙල්ලෙක්ට ලියුමක් ලියන්න බෑරි උන එකේ ටිටිටවත් ලියහන්........
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    අනේ මේ ගිම්හාන් අය්යේ.:P:D..:angry:....:P:P
    දැන් කාලේ කොල්ලො දියුණුය්..:yes::yes::D:D
    ඉස්සර වගේ ලියුම් :love::love: ලියන්නෑ.
    . දැක්කනෙ කෙලින්ම ත්‍රෙඩ් එකක් දානවා:lol: :lol:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කට්ටා;13395256 said:
    අලෝ අය්යේ...:D
    මම නම් එනවා ඉතින් එක එක වෙලාවල් වලදි..:D
    ඔයානේ නැත්නේ.. හොයා ගන්න:D:yes:.
    මම එනවා බං.. ඒත් ගොඩක් වෙලා ඉන්නෙ නෑ.. වැඩ කරන ගමන්නේ එන්නෙ.. මේ දැනුත් එහෙමම තමා..