හොක් නැ නැ සහෝ මම එහේ යුනි එකක් කාලයකට කලින් බලලා තිබ්බෙ බි එස් සි එක කරන්න,එහේ UOD එක...
ai Umba mehe SAITM eke BSc ekak karanawa neda??
හොක් නැ නැ සහෝ මම එහේ යුනි එකක් කාලයකට කලින් බලලා තිබ්බෙ බි එස් සි එක කරන්න,එහේ UOD එක...
ai Umba mehe SAITM eke BSc ekak karanawa neda??
සයිටම් යන්න කලින් අයර්ලන්ඩ යන්න හිටියේ,ඉට පස්සෙ සයිටම් සෙට් උනේ...සයිටම් යන්න කලින් අයර්ලන්ඩ යන්න හිටියේ,ඉට පස්සෙ සයිටම් සෙට් උනේ...
naa mama kiwwe umba ethanath BSc ekak Karanawane Electronic Engineering. ethakota umba UOD wala karanne mona degree ekada ?
ඉතින් එකම තමා එහේ ගිහිනුත් කරන්න හැදුවේ,නමුත් පස්සෙ නේ සයිටම් සෙට් උනේ...
![]()
උ
උබට වඩා වැදගත් මොකක් හරි කියනවා බෙදා ගන්නවා එලකිරියත් එක්ක අනික ජාතියට ආලයක් කැක්කුමක් තියෙනව තව දෙයක් උ අපහාස කරන්නෙ නැහැ වෙන ආගම්වලට
අපෙ ජාතිය රැක ගන්න හැටි තම්යි කතා කරන්නෙ
උබ
පොන්නයෙක් වගෙ එක එකාට බැනලා ත්‍රෙඩ් දානවා
කෙලෙක් පස්සෙ යන ගමන් පුක ලොවිනවා
තොගෙන් රටට වැඩකුත් නැහැ එලකිරියට වැඩ්කුත් නැහැ
කොහෙවත් ඉන්න කෙල්ලෙක් හන්දා තො අපිවත් අපෙ කාලයත් කනවා![]()
ගොන් ගොබිලෝ ඔහේ නිකන් පොඩි එකෙක් එක නිසා මම වැඩිය ඔහෙත් එක්ක කතාවට යන්නෙ නැ,ඔහෙලා වගේ තුට්‍ටු දෙකේ ගොබිලොත් එක්ක කතා කරලා කාලය කාගන්න එක අපරාදයක්...ඔහේ දන්න කෙන්ගෙඩියක් නැති බව මම දැන් හොඳකාරවටම වටහාගත්තා,මනුස්සයෝ ඔහේ දන්නෙ නැ මේ යුද්ධය ඇති වුන හැටිවත් එකට ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව කියන මනුස්සයා මානුශිකව මුහුණ දුන්නු හැටිවත්,කොබ්බෑකඩුව කියන්නෙ තවත් එක තුට්‍ටු දෙකේ ජෙනරාල් කෙනෙක් නෙමෙයි එක දැනගන්න,එතුමා හොඳ පපුවක් තිබ්බ කෙනෙක්,කොටියෝ උනත් මරන්නෙ නැතුව පුළුවන් තරම් අත්තඩංගුවට ගන්න තමා එතුමා බැලුවේ...ඔහෙලා මේ යුද්ධයේ ප්‍රභවය දන්නෙ නැ...ඔහෙලාට මොන ප්‍රභවයන්ද...දන්න දෙයක් කතා කරන්න...
තමුන්ලා වගේ හාල් පාරුවෝ දැක්කාම ඇත්තමයි මගේ ලේ රත් වෙනවා...
හා උඹ දැක්කද? කොයි හමුදාවක වුනත් යුද්ධෙදි විරුද්ධවාදීන් වැඩියෙන් මරන්න වෙනවා. ඒක හැටි, තමන්ගෙ පැත්ත විතරක් හැමවෙලේම සාධාරනීයකරලා කතා කරලා වීරත්වය පෙන්වීම ජාතිවාදයේ උච්ඡ්ම අවස්ථාවක්,,
මේ කතාව පුද්ගලිකව එක එක නිලධාරීන්ට ගත්තෙ ඔබතුමා මිසක් මම නෙමෙයි.
හ්ම්ම්ම් ෆේක් කාරයොන්ගෙ ප්‍රකාශවල වගකීම භාරගනු නොලැබේ
සුද්දා බැලුවේ මුල ඉඳන්ම ලංකාවේ සිංහල බෞද්ධයාගේ තැන නැති කරන්න එකට එක එක ක්‍රම දැම්මා
wow you stereotyped every single white.. he is correct you are obviously a racist..
go to this youtube channel then you can see, you are wrong
http://www.youtube.com/user/BrianRuhe



මේ ඔක්කොම යුද්ධ ඇති කරන්න පාර කැපුවේ චෙල්වනායකම් කියන දෙමල ජාතිවාදියා එතනිනුත් එහාට තව ඔකේ ප්‍රභවය තියනවා නමුත් දැන් කියන්න වෙලාවක් නෙමෙයි...සුද්දාගේ ඩිවයිඩ් ඇන්ඩ් රුල් කන්සෙප්ට් එකේ අතුරු ප්‍රතිඵලයක් හැටියට තමා ඇත්තටම ඔය ඊලාම් යුද්ධය ඇති උනේ,සුද්දා බැලුවේ මුල ඉඳන්ම ලංකාවේ සිංහල බෞද්ධයාගේ තැන නැති කරන්න එකට එක එක ක්‍රම දැම්මා,එකේ එකක් තමා සුළුතර දෙමළ ජනතාවට සමාජයේ ඉහල තැන් ලබාදි සිංහලයා පැගිම,එක දෙමල උදවිය සුද්දා ගියාට පස්සෙත් බලාපොරොත්තු උනා,නමුත් එහෙම බැරි වෙනකෝට තමා බොරු අයිතිවාසිකම් ඉල්ලගන යුද්ධ කරන මාවතට පිවිසුනේ (ඔය මම කිව්වෙ බොහොම කෙටියෙන්) මම ඔනේ නම් මේ ගැන සවිස්තරව කියන්නම් ත්‍රෙඩ් එහෙකින්,එහෙම බොරු අයිතිවාසිකම් ඉල්ලගන ආපු යුද්ධෙට ඇත්තටම කොබ්බෑකඩුව වගේ අය බොහොම මානුශියව මුහුණ දුන්නා,එක මම දන්නෙ පොත් ලිපි කියවලා විතරක් නෙමෙයි හරි...මම දැන් ඔහෙට මේ ගැන කිව්වෙ මගේ ඇවටාර් එක ගැන කියපු නිසා...ඔහේ කියන්නෙ යුද්ධ කරන්න එනකොට කට උඩු බලියන් ඉන්න කියලද...දෙමල ජනතාවට මගේ වෛරයක් නැ නමුත් දෙමල ජනතාව තමා අපේ සිංහලයාට වැඩිම හානියක් කරලා තියෙන්නෙ,ඔය දකුණු ඉන්දියානු ආක්‍රමණ වලින් මොන තරම් අපේ උරුමයන් ඔවුන් විනාශ කලාද,මහාවංශයට අනුව එක්තරා දකුණු ඉන්දියානු අක්‍රමණයකින් අපේ පොත් ගුල් වල තිබ්බ පොත් රුවන්වැලි සෑය වගේ උසකට ගොඩ ගහලා විනාශ කරලා තියෙන්නෙ,ඉතින් බලන්න,අපේ තාක්ශනය තිබ්බෙ එ පොත් වල,තාක්ශනය විතරද සාහිත්‍ය සහ තවත් එවා මෙයාල විනාශ කල...තව එකක් දෙමල ජනතාවට විතරයි යාපනයේ ඉඩම් වල අයිතිය තියෙන්නෙ තෙසවලාමේ නිතයට අනුව එකත් අධිරාජ්‍යවාදින් දාපු නිතියක් නමුත් සිංහලයාට පමණක් අයිති කොටසක් කියලා එකක් මේ ලංකාවේ තියනවාද,එහෙම එකක් නැ දෙමල ජනයාට ලංකාවේ ඔන අස්සක ඉඩමක් අරන පදිංචි වෙන්න පුළුවන් නමුත් සිංහලයාට එහෙම බැ....දෙමළ ජනයාට දෙමල වු පමණින් මේ ලංකාවේ ඔවුන්ට වෙන අසාධාරණයක් නැ,අසාධාරණය වෙන්නෙ සිංහලයාට අන්න එක මතක තියාගන්න...
මේ ප්‍රශ්ණ වල මුලිකයෝ දෙමල අය මිස සිංහල නෙමෙයි...සිංහල උදවිය 100% සුද්දවන්තොයෝ කියනවා නෙමෙයි නමුත් වැරැද්ද දමිලයන්ගේ...
http://www.scribd.com/doc/98322975/...Lanka-–-Parts-I-II-III-By-Prof-Nalin-de-Silva
ඔහේ කැමති නම් මෙකත් කියවන්න,ඔනේ නම් ඉතිහාසය දැනගන්න තව ලිපි පොත් දෙන්නම්...

mata therena widiyata uu kiyanne e kale suddo gana.![]()
wow you stereotyped every single white.. he is correct you are obviously a racist..
go to this youtube channel then you can see, you are wrong
http://www.youtube.com/user/BrianRuhe

සුද්දා හදපු කෝච්චි පාර තාම අඩියක් දික්කරගන්න බැරිවුනා මම දන්න හැටියට.ඒත් සද්දෙ කොහොමදඒ කාලේ මොන කාලේ වුනත් එහෙම හැම දෙනාම එක වගේ නෑ..
කපිල වස්තු ධාතුව හොයාගත්තේ කවුද? , ඉන්දියාවේ බෞද්ධ වෙහෙර විහාර නටඹුන් වෙලා තියෙන කොට ඒවා ගොඩට ගත්තේ කවුද? , මේ හැම එකක්ම කරේ බටහිර ජාතිකයන්. බටහිරයන් නැත්නම් එහෙනම් ඉන්දියාවේ මුස්ලිම් ආක්‍රමණිකයන් නාලන්ද විශ්ව විද්‍යාලය විනාශ කරා වගේ මේ හැම එකක්ම විනාශ කරලා දානවා.

සුද්දා හදපු කෝච්චි පාර තාම අඩියක් දික්කරගන්න බැරිවුනා මම දන්න හැටියට.ඒත් සද්දෙ කොහොමද![]()




WOW WOW WOW
ඔය ඔබ මාව මැනගත්තු විදිය හි, මම මෙතන සුද්දා කියලා කිව්වෙ අධිරාජ්‍යවාදින්ට කියලා ඔයාට නොතෙරුනු එකට මට කණගාටුයි මිත්‍රයා,ඔයා යුටියුබ් චැනල් එකක් පෙන්නුව නිසා ඔන්න මමත් මගේ එක පෙන්නුවා...
http://www.youtube.com/user/001flyD
ඔය චැනල් එකේ මම බටහිර නමකගේ යටින් දාල තියන එක ගොඩක් ප්‍රසිද්ධ උනා,එකත් ඔන්න වෙලාවක් එහෙම තියනවා නම් බලන්න...
http://www.youtube.com/watch?v=mHXkwj_0MIU
එහෙනන් මම අද දාපු මේ අදහසත් බලන්න...
http://www.elakiri.com/forum/showpost.php?p=13397510&postcount=73
ඔබතුමා ජාතිවාදියෙක් කියලා පෙන්නන්න මේ ඇති.
කොහොමවුනත් 80 දශකයෙ එහෙම දෙමල්ලු හොය හොයා මැරුවේ ආදරේට වෙන්න ඇති නේද?
කියන්න දෙයක් නැත්නම් ගොබිලයොත් එක්ක කතා කරලා වැඩක් නෑ කියලා ලිස්සලා ගියානම් ඒක එකක්, කොහොමවුනත් වර්තමාන යුද්ධෙ කියන පටන්ගත්තෙ 1919 මිසක් ඔය කියන රජ කාලේ නෙමෙයි. දෙමල ජන්වර්ගයට රටක් නැති නිසා ත්මයි මෙහෙම යුද්ධ කරන්නෙ, අපේ රටේ විතරක් නෙමෙයි මැලේසියානු යුද්ධෙත් එහෙම තමයි.උන්ගෙ අතේ වැරදි තියෙනවා තමයි. ඒත් ඉතිහාසයටම වහල් කම් කරන අපේ රටේ හිටපු සමහර මෝඩයො තමයි රජ කාලෙ කතාවක් මෙතනට ඇදලා අරගෙන තියෙන්නෙ, සුද්දා දකුනු ආසියාව කෑවා තමයි. එහෙම කියලා උන් කියපුවා අහලා මෙතන මරාගෙන වැඩක් නෑ... මේ යන විදියට ගියොත් තව යුද්ධයක් ලඟදිම පටන්ගන්නව. ඒකට වගකියන එවුන් ලිස්ට් එකේ සින්හල බෞද්ධ පදනම ගැන විතරක් හිතලා ආත්මාර්ථකාමී ජාතිවාදියොත් ඉන්නවා, ඔහෙලා වගේ.![]()