|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    php iwarai lu.....
    thawa one nam ithin net eken igena gannalu.....
    :P:P
    nettan project karana athare puluwan kiwwa....
    den projct eka patan ganna kiwwa.....!!!
    nxt week proposal eka gennath kiwwa!!!!!
    umba ithin denatamath eka eka site karanawane???

    project ekata site ekakda karanna one nethnam machan
    web application ekakda
    e deka pehedili ne ne:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Site ekak!!!!!
    pages keeyak wage karanna oneda danne ne neda ban:rolleyes:
    යෝජනාව කොහොමද හදන්න ඕනය කියන්නෙ
    අතින් ලියලද නැත්නම් ඩිජිටල් ප්‍රින්ට් වර්ශන් එකක්ද
    ඉන්ටනෙට් එකෙන් ඉගෙන ගන්න ඕනෙ නම් මොකටද බන් කොස් කරන්නෙ
     
    Last edited:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    pages keeyak wage karanna oneda danne ne neda ban:rolleyes:
    යෝජනාව කොහොමද හදන්න ඕනය කියන්නෙ
    අතින් ලියලද නැත්නම් ඩිජිටල් ප්‍රින්ට් වර්ශන් එකක්ද
    ඉන්ටනෙට් එකෙන් ඉගෙන ගන්න ඕනෙ නම් මොකටද බන් කොස් කරන්නෙ



    pages gaana nam dannea!!!!!

    ona widiyakata proposal eka genna kiwwa Dasun aiya!!!!!


    :P:P:P


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    pages gaana nam dannea!!!!!
    ona widiyakata proposal eka genna kiwwa Dasun aiya!!!!!
    :P:P:P


    ඒ කියන්නෙ මචන්
    පොඩි විස්තරයක් නේද අපි කරන දේ ගැන
    හරි හරි
    ඇඩ්වාන්ස් සයිට් එකක් නේද කරන්න ඕනෙ
    වැඩ කෑලි එහෙම දාලා
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    rupiyal 12000i 15000i athare hodan 4n ekak kiyannako ganna.
    duppath mata loku 4n ganna ba.
    samsung ekaknam wadiya hodai.




    cartoon_mobile.jpg
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    project ekata site ekakda karanna one nethnam machan
    web application ekakda
    e deka pehedili ne ne:dull:

    ඒ කියන්නෙ මචන්
    පොඩි විස්තරයක් නේද අපි කරන දේ ගැන
    හරි හරි
    ඇඩ්වාන්ස් සයිට් එකක් නේද කරන්න ඕනෙ
    වැඩ කෑලි එහෙම දාලා


    Sites දෙකක් හදන්න කිව්වා....
    ඒ හැම එකක්ම සතියෙන් සතිය ඇවිත් Progress එක පෙන්නන්න ඕන කිව්වා...
    හදන්න ඕන Sites ටිකකුත් කිව්වා...
    උඹට ඕන ඕන ඒවා හදන්න බෑ...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    ඒ ඔක්කොටම කලින් ඊලඟ දවසේ Theory Exam එකක් තිබේ...
    උඹ හැමදාම ආපු නිසා අමාරු වෙන එකක් නෑ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Sites දෙකක් හදන්න කිව්වා....
    ඒ හැම එකක්ම සතියෙන් සතිය ඇවිත් Progress එක පෙන්නන්න ඕන කිව්වා...
    හදන්න ඕන Sites ටිකකුත් කිව්වා...
    උඹට ඕන ඕන ඒවා හදන්න බෑ...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:




    ආආ..........මේක ටික කියන්න අමතක උනා!!!!!

    :D:D
     
    Status
    Not open for further replies.