2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!

    අනේ මන්ද මටනම් පොස්ට් එකක් දාන්න විනාඩි 10 වගේ යනව. ත්‍රේඩ් ලොඩ් වෙන්නෙත් නෑ. එක්කො මගෙ කනෙක්ෂන් ස්ලොව්. නැත්තම් එළකිරි එක ස්ලොව්.

    :baffled::rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම ෆොටෝස් ටිකක් එඩිට් කරනවා දැන්, රේඩියෝ එක අහගෙන ඉන්නෙ. පෝස්ට් දාන්න නම් බැරි වෙයි. :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ තව 53යි තියෙන්නේ,විනාඩි 10න් ගොඩ යන්න පුළුවන්,,:rofl:
    මේ ත්‍රෙඩ් එකේ ඉන්නකෝ තව ටිකක් වෙලා,දන්නෙම නැතුව 65,000 ගහයි:rolleyes::yes:

    ෂුවර් නෑ මට සයිට් එක ඕෆ්ලයින් යනව හෝගාල. ඒක නිසා ඉතින් පොස්ට් දාන්න අමාරුයි. බලමු බලමු තව වෙලා තියෙනවනෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Elysium akkata & Malinga ayyata baraganak posts gahuwata Suba Pathum kiwwa!:yes::yes:
    Thawa idiriyatama yanna Jaya wewa!
    11.gif

    bohomath ma sthuthi malli :D thaama gahala nae ithin :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ෂුවර් නෑ මට සයිට් එක ඕෆ්ලයින් යනව හෝගාල. ඒක නිසා ඉතින් පොස්ට් දාන්න අමාරුයි. බලමු බලමු තව වෙලා තියෙනවනෙ :D
    පිස්සු කරන්න එපා සහෝ.. තව පොඩ්ඩයි අපි උපරිමෙන් සප්.. ගහමු ගහමු. :yes::yes::yes:
     
    Status
    Not open for further replies.