අනේ මන්ද මටනම් පොස්ට් එකක් දාන්න විනාඩි 10 වගේ යනව. ත්රේඩ් ලොඩ් වෙන්නෙත් නෑ. එක්කො මගෙ කනෙක්ෂන් ස්ලොව්. නැත්තම් එළකිරි එක ස්ලොව්.


අනේ මන්ද මටනම් පොස්ට් එකක් දාන්න විනාඩි 10 වගේ යනව. ත්රේඩ් ලොඩ් වෙන්නෙත් නෑ. එක්කො මගෙ කනෙක්ෂන් ස්ලොව්. නැත්තම් එළකිරි එක ස්ලොව්.


Ethakota apita paaanda

eath ehema weida 
ada lassana songz tikak yanawa...lassana katahada tiana ekkenek katha karanneth..ahanna asai ..![]()
අනේ මන්දා බං කොහොම වුනත් මුට ඉතින් එකිව බැරි නම් ඒ වගේම එකිටත් මුව ඕන වෙන්න ඇති බං

අහගෙන හරි හිටපන්.මම ෆොටෝස් ටිකක් එඩිට් කරනවා දැන්, රේඩියෝ එක අහගෙන ඉන්නෙ. පෝස්ට් දාන්න නම් බැරි වෙයි.![]()



අපෝ තව 53යි තියෙන්නේ,විනාඩි 10න් ගොඩ යන්න පුළුවන්,,
මේ ත්රෙඩ් එකේ ඉන්නකෝ තව ටිකක් වෙලා,දන්නෙම නැතුව 65,000 ගහයි![]()

Elysium akkata & Malinga ayyata baraganak posts gahuwata Suba Pathum kiwwa!
Thawa idiriyatama yanna Jaya wewa!![]()
thaama gahala nae ithin 
Alooooo Kaduwela wasanthage malli

එක නේ බං , එකී උඹට බොක්කෙන් ම ආදරේ ද බං එක කියපන් බලන්න ඉස්සෙල්ලා.

පිස්සු කරන්න එපා සහෝ.. තව පොඩ්ඩයි අපි උපරිමෙන් සප්.. ගහමු ගහමු.ෂුවර් නෑ මට සයිට් එක ඕෆ්ලයින් යනව හෝගාල. ඒක නිසා ඉතින් පොස්ට් දාන්න අමාරුයි. බලමු බලමු තව වෙලා තියෙනවනෙ![]()


