2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ah mokak hari site ekaka image ekak athi eekai.

    මම දන්නෑ අනෙ ෆෝරම් එකට ගිහින් පෝස්ට් ගාන බලන්න..
    ඔන්න ඔහේ ඕනා නෑ...
    11.gif

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    ආහ්, ඔව් නේ බං එදා කරපු දේ පරක්කු වේලා නේ මිටර් වුනේ, මුං දෙන්නා වෙනම ෂො එකක් කලා නේ අනේ මන්දා බං හරි අපි එවා අමතක කරමු, නැත්නම් මුගේ ලේ කොප කරන්නේ මොනවාට ද බං ෆන් එකේ ඉමු.

    awroroa thamai writer storyea 'awasanawata qaththa kathawak' :yes:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ow appa me parath mehe giyaneh :dull::dull:

    :(

    onna kiuwa :angry::angry:

    ආහ්, ඔව් නේ බං එදා කරපු දේ පරක්කු වේලා නේ මිටර් වුනේ, මුං දෙන්නා වෙනම ෂො එකක් කලා නේ අනේ මන්දා බං හරි අපි එවා අමතක කරමු, නැත්නම් මුගේ ලේ කොප කරන්නේ මොනවාට ද බං ෆන් එකේ ඉමු.

    :rolleyes::rolleyes::angry::angry:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    hashan dls උබත් එලටම කරනවා show එක:yes::yes::yes:.ඔන්න එහෙනම් අපි ගියා:yes::yes::yes:. ඔන්න කට්ට්යටම කිව්වා මචන්ලා මම යනවා:D:D:D.kellsupuno අරකිගේ හොද 4to එකක් එවහන්:P:P:P.මම අවටාරේ හදලා දෙන්නම්:yes::yes::yes:.
    යකෝ gt අයියාත් සිංදු අහනවනේ පට්ට ආ:D:D:D.
    Good Night Kaduwela:rofl:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    hashan dls උබත් එලටම කරනවා show එක:yes::yes::yes:.ඔන්න එහෙනම් අපි ගියා:yes::yes::yes:. ඔන්න කට්ට්යටම කිව්වා මචන්ලා මම යනවා:D:D:D.kellsupuno අරකිගේ හොද 4to එකක් එවහන්:P:P:P.මම අවටාරේ හදලා දෙන්නම්:yes::yes::yes:.
    යකෝ gt අයියාත් සිංදු අහනවනේ පට්ට ආ:D:D:D.
    GN Machan.

    :D:D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13402459 said:
    මම දන්නෑ අනෙ ෆෝරම් එකට ගිහින් පෝස්ට් ගාන බලන්න..
    ඔන්න ඔහේ ඕනා නෑ...
    11.gif

    එළ එළ එහෙනම් අවුලක් නැහැනෙ :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    hashan dls උබත් එලටම කරනවා show එක:yes::yes::yes:.ඔන්න එහෙනම් අපි ගියා:yes::yes::yes:. ඔන්න කට්ට්යටම කිව්වා මචන්ලා මම යනවා:D:D:D.kellsupuno අරකිගේ හොද 4to එකක් එවහන්:P:P:P.මම අවටාරේ හදලා දෙන්නම්:yes::yes::yes:.
    යකෝ gt අයියාත් සිංදු අහනවනේ පට්ට ආ:D:D:D.

    HA HA :D obata suba rayak shao bs tc bye jaya wewa...........:yes::yes::P
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    hashan dls උබත් එලටම කරනවා show එක:yes::yes::yes:.ඔන්න එහෙනම් අපි ගියා:yes::yes::yes:. ඔන්න කට්ට්යටම කිව්වා මචන්ලා මම යනවා:D:D:D.kellsupuno අරකිගේ හොද 4to එකක් එවහන්:P:P:P.මම අවටාරේ හදලා දෙන්නම්:yes::yes::yes:.
    යකෝ gt අයියාත් සිංදු අහනවනේ පට්ට ආ:D:D:D.

    හරි බං හරි, එහෙනම් හෙටත් සෙට් වියන් එළ බං එහෙනම් උඹට සුභ රාත්‍රීයක් කිව්වා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනං අපි යනවා මචංලා..
    රේඩියෝ එකත් එක්ක දිගටම ඉන්න අනිත් අයට ආරාධනා කරනවා..
    සුභ රාත්‍රියක්..

    ( අර සින්දුව ප්ලේ උනාම මූට තෑන්ක්ස් කියපල්ලා මතක ඇතුව.. :yes::D )
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    hashan dls උබත් එලටම කරනවා show එක:yes::yes::yes:.ඔන්න එහෙනම් අපි ගියා:yes::yes::yes:. ඔන්න කට්ට්යටම කිව්වා මචන්ලා මම යනවා:D:D:D.kellsupuno අරකිගේ හොද 4to එකක් එවහන්:P:P:P.මම අවටාරේ හදලා දෙන්නම්:yes::yes::yes:.
    යකෝ gt අයියාත් සිංදු අහනවනේ පට්ට ආ:D:D:D.

    Good night ayyaa:D:D
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මේක ගැනනම් කියන්න වචන නෑ මට සහෝ..
    ඒ තරමටම හදවතත් එක්කම නිවෙන ලස්සන පින්තූරයකි..
    උපරිමයි..!!!

    බොහොම ස්තූතියි :yes:
     
    Status
    Not open for further replies.