ලෝකයේ විශාලතම පිහිනුම් තටාකය පිහිටලා තිබෙන්නේ චිලී රාජ්‍යයේ Algarrobo නගරයේයි. මේ පිහිනුම් තටාකය හදලා තියෙන්නේ කලපුවක් වෙනස් කම් වලට භාජන කිරීමෙන්. සරලව කිව්වොත් කලපුවක් තමයි swimming pool එකක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ.

මේකේ දිග අඩි 3323ක්. ඒ වගේම වතුර ඝන මීටර් 250,000ක ධාරිතාවයක් තියනවා...

මේ පින්තූර ටික මට e-mail එකකින් හම්බ වුනේ. Repost නම් sorry.

මේකේ දිග අඩි 3323ක්. ඒ වගේම වතුර ඝන මීටර් 250,000ක ධාරිතාවයක් තියනවා...

මේ පින්තූර ටික මට e-mail එකකින් හම්බ වුනේ. Repost නම් sorry.