squba-World's first under water submarine car

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලෝක‍යේ පලවෙනි‍ය‍යට නිපදවපු ගොඩබිම සහ දි‍ය ‍යට ගමන් කල හැකි කාර් එක තම‍යි Squba කි‍යන්නේ....:D:D:D

    rinspeed-squba-2.jpg


    rinspeed-squba-underwater-car.jpg


    මේ කාර් එක හදලා ති‍යෙන්නේ 2008 වසරෙදි Rinspeed කි‍යන
    Swiss මෝටර් රථ සමාගම විසිනු‍යි....
    පලවෙනි වතාවට මහජන‍යාට ප්‍රදර්ශන‍ය කලේ 2008 මාරිතු 16 වෙනිදා.....:rolleyes::rolleyes::rolleyes:

    Rinspeed_Logo.jpg


    RINSPEED සමාගම ගොඩක්ම ප්‍රසිද්ධ Porsche, Subaru වගේ කාර් modify කිරීම සහ නව සංකල්ප‍යන් එලි දැක්වීම සඳහාම තම‍යි.:yes::yes::yes:

    RINSPEEDසමාගම පවසන්නේ මේ කාර් එක හදන්න අදහස ඇතිවුනේ 1977 තිරගතවුන James Bond චිත්‍රපට‍යක තිබුනු ගැජට් එකක ක්‍රි‍යාකාරිත්ව‍යට අනුව කි‍යලා......:baffled::baffled::baffled:

    කොහොම වුනත් කමක් නෑ..... අපි බලමුකෝ මේ කාර් එක හැදුනේ කොහොමද කි‍යලා......:cool::cool::cool:

    මේ කාර් එක හදලා ති‍යෙන්නේ
    Lotus Elise කාර් එකක හැඩ‍ය සැලකිල්ලට අරගෙන....කාර් දෙකේ පෙනුම ගොඩක් දුරට සමාන‍යි වගේ නේද.....:D:D:D

    Lotus_elise_green.jpg


    Lotus Elise car

    800px-Rinspeed_sQuba_%28TWB_2008%29.jpg


    RINSPEED Squba car

    කාර් එකේ දිග අඟල් 91ක්....පලල අඟල් 149ක්.... ඒ වගේම උස අඟල් 44‍යි.....:yes::yes::yes:

    මේ කාර් එකේ ති‍යෙන්නේ කිලෝ වොට්54ක විදුලි‍යෙන් ක්‍රි‍යාකරන එන්ජිමක්....:rolleyes::rolleyes::rolleyes:
    ඔව් ඉතින්....නැත්තම් වතුර ‍යටින් ‍යනකොට petrol පිච්චෙන්න ඔක්සිජන් ගන්නේ කොහොමද......:rofl::rofl::rofl:

    මේ ති‍යෙන්නේ එන්ජිමේ පින්තූර‍යක්.....:yes::yes::yes:

    Rinspeed+sQuba+Engine+Compartment+1920x1440.jpg


    කලින් කිව්වත් වගේ මේක තවම සංකල්ප‍යක් විතර‍යි....
    ඒක හින්දා මේ කාර් එක තවමත් ගොඩක් වේග‍යෙන් ‍යන්න පුලුවන් විදි‍යට නම් වැඩි දි‍යුණු කරලා නෑ.....:no::no::no:

    ගොඩබිම ‍යනකොට නම් මේකෙන් උපරිම පැ‍යට කිලෝ මීටර් 120ක වේග‍යෙන් ‍යන්න පුලුවන්....(ලංකාවේ පාරවල්වල හැටි‍යට නම් ඇතිවගේ නේද....):D:D:D

    5871882_orig.jpg


    වතුර මට්ටමේ ‍යනකොට.....සරලව කිව්වොත් බෝට්ටුවක් වගේ ‍යනකොට ‍යන්න පුලුවන් උපරිම වේග‍ය පැ‍යට කිලෝ මීටර් 6‍යි......:baffled::baffled::baffled:

    rinspeed_squba_1.jpg


    කොහොමද නිකම් තාරාවෙක් වගේ පාවෙලා ‍යන හැටි.....:P:P:P

    වතුර ‍යටදි නම් ‍යන්න පුලුවන් පැ‍යට කිලෝ මීටර් 3ක උපරිම වේග‍යකින් විතර‍යි.....:dull::dull::dull:

    squba_underwater.jpg


    මම කලින් කිහිප තැනකදිම කිව්වනේ මේක සංකල්ප‍යක් විතර‍යි කි‍යලා.....
    ඉතින් තවම මේකට ‍යන්න පුලුවන් මීටර් 10ක එහෙමත් නැතිනම් දල වශ‍යෙන් අඩි 33ක ගැඹුරට විතර‍යි.....:oo::oo::oo:

    හෝව්..... එකක් කි‍යන්න අමතක වුනානේ.....:baffled::baffled::baffled:
    මේකේ එන්ජිමේ ප්‍රධාන කොටස් තුනක් ති‍යනවා.....

    පලවෙනි කොටස ගොඩබිම ගමන් කරනකොට පිටිපස්සේ රෝද වලට බල‍ය ලබා දෙන්න තම‍යි ‍යොදාගන්නේ.....:yes::yes::yes:

    2008%20Rinspeed%20sQuba_08.jpg



    අනිත් කොටස් දෙක වතුර මතුපිටදි සහ වතුර ඇතුලේ ‍යනකොට තම‍යි වැඩ කරන්නේ.....මෙන්න මේ බඹර දෙකෙන් තම‍යි වතුරෙදි මේක බබා වගේ ‍යන්නේ......:rofl::rofl::rofl:

    rinspeed_squba_2008_rinspeed_squba_entering_water_91jPbQvh.sized.jpg


    squba_1.jpg


    සරලව කිව්වොත් මේකේ ති‍යෙන්නේ අවශ්‍ය වෙලාවට ක්‍රි‍යාකරන මෝටර් තුනක්.....:yes::yes::yes:

    මේක හදලා ති‍යන විදි‍යට අවශ්‍ය නැති වෙලාවට ඒ මෝටර් ක්‍රි‍යා විරහිත වෙනවා....
    එහෙම වෙන්න ඕනනේ.....වතුර ‍යටදි මේකේ රෝද කැරකුනාට ඇති වැඩක් නෑනේ.....:P:P:P


    මේකේ ඇතුලත හදලා ති‍යෙන්නේ වතුර ‍යන්නේ නැති විදි‍යට....Water proof කි‍යලා සිංහලෙන් කි‍යන්නේ අන්න ඒකට තම‍යි......:rofl::rofl::rofl:

    ri2008squba26321003m.jpg


    Rinspeed+sQuba+Interior+1600x1200.jpg



    මේ දේවල් වලට අමතරව මේක වතුර ‍යට ‍යනකොට පාවිච්චි කරන්න ඔක්සිජන් සැප‍යුම් පද්ධති‍යකුත් ති‍යනවා....:D:D:D

    හැබැ‍යි ඉතින් මේකේ පොඩි අවුලක් ති‍යනවා.....:oo::oo::oo:

    මේ කාර් එකේ වහල‍යක් නෑ ‍යකුනේ.....:angry::angry::angry:

    අනිත් කාර් වල වගේ අකුලපු වහල‍යක්වත් නෑ.....:no::no::no:
    මේකෙන් වතුර ‍යට සවාරි‍යක් දාන්න ‍යනවනම් හොඳට නාගන්නම වෙනවා.....ගොඩබිම ‍යනකොටත් කුඩ‍යක් ති‍යාගන්න වෙනවා.....නැත්තම් නාගන්න තම‍යි වෙන්නේ......:dull::dull::dull:

    මේ ති‍යෙන්නේ දෙන්නෙක් නාගන්න ලෑස්තිවෙන වෙලාවක් තම‍යි.....:baffled::baffled::baffled:

    rinspeed03-v_270x203.jpg


    Youtube එකේ සැරිසරණකොට දැකපු video එකක් හින්දා තම‍යි මට මේ thread එක දාන්න හිතුනේ.....මේ ති‍යෙන්නේ ඒ video එක......:D:D:D




    ඔ‍ය ටික තම‍යි Squba කාර් එක කි‍යන්න ති‍යෙන්නේ....:D:D:D

    අන්තර්ජාල‍යෙන් ලබාගත් තොරතුරු ඇසුරිනි.

    (Thread එක අවසාන‍යි කි‍යවපු ඔබට ස්තූති‍යි.:))

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Car eka nam patta habai Lokuma chater eka wathura yata themeegan yanna ooana nisai.ehenam muhudha yata adhina adhum geniyanna wenawa oxygen ekata amatharawa. 007 wage movies walata nam hodai ithin. thanks for sharing
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ගැන කලින් දැනගෙන හිටි‍යේ නෑ.
    ස්තූති‍යි අපිත් එක්ක බෙදාගත්තට.:)

    Car eka nam patta habai Lokuma chater eka wathura yata themeegan yanna ooana nisai.ehenam muhudha yata adhina adhum geniyanna wenawa oxygen ekata amatharawa. 007 wage movies walata nam hodai ithin. thanks for sharing

    බෙදා ගත්තාට ස්තුතියි
    රෙප් 6+

    patta pata pata.... :cool:
    TFS machan....


    elakiri..13+
    Thanks හැමදෙනටම.....:D:D:D

    රෙප් දුන්න අ‍ය ටික දෙනෙකුට සැලකුවා.... අනිත් අ‍යට හෙට සලකන්නම්.......
    :yes::yes::yes: