Largest swimming pool in the world.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලෝක‍යේ විශාලතම පිහිනුම් තටාක‍ය පිහිටලා තිබෙන්නේ චිලී රාජ්‍ය‍යේ Algarrobo නගර‍යේ‍යි. මේ පිහිනුම් තටාක‍ය හදලා ති‍යෙන්නේ කලපුවක් වෙනස් කම් වලට භාජන කිරීමෙන්. සරලව කිව්වොත් කලපුවක් තම‍යි swimming pool එකක් බවට පරිවර්තන‍ය කරලා ති‍යෙන්නේ.:rofl::rofl:
    මේකේ දිග අඩි 3323ක්. ඒ වගේම වතුර ඝන මීටර් 250,000ක ධාරිතාව‍යක් ති‍යනවා...:shocked::shocked:

    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    මේ පින්තූර ටික මට e-mail එකකින් හම්බ වුනේ. Repost නම් sorry.