Highest bridge in the world...

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ළඟදි දවසක TV එකේ වැඩසටහනකට ලෝක‍යේ උසම පාලම ගැන විස්තර‍යක් ගි‍යා කට්ටි‍ය සමහර විට දකින්න ඇති. ඒක ගොඩක් ලස්සන තැනක් හින්දා පොඩ්ඩක් විස්තර හො‍යලා බැලුවා..

    ලෝක‍යේ උසම පාලම තම‍යි චීන‍යේ Siduhe River Bridge පාලම.මේ පාලම ති‍යෙන්නේ මීටර් 496ක් උසින්....:shocked::shocked::shocked:
    මේ පාලමේ ආරුක්කුවේ පළල මීටර් 900ක්.:dull::dull::dull:

    750px-Siduhe2Wide2011.jpg


    750px-SiduheMr.Mao.jpg


    750px-SiduheYellow.jpg


    පාලම උඩු ගුවනට පේන්නේ මෙහෙම‍යි....:cool::cool::cool:

    750px-SiduheWide.jpg


    750px-SiduheWide2.jpg


    පේනවා නේද කොච්චර ගැඹුරු හෙලක් හරහාද මේ පාලම ඉදි කරලා ති‍යෙන්නේ කි‍යලා....:):):)

    750px-SiduheClouds.jpg


    750px-Siduhe2011C.jpg





    750px-SiduheWideGeorgesAlban.jpg


    මෙන්න හෙල ගැඹුරු‍යිද කි‍යලා බලනවා....:rofl::rofl::rofl:

    750px-Siduhe2011EricMeasure.jpg


    එ‍යා හෙලේ ගැඹුර මැනලා වගේ...:oo::oo::oo:

    750px-SiduheMeasurement.jpg


    750px-Siduhe2011GorgeView.jpg


    මේ ති‍යෙන්නේ පාලමේ base එක...
    750px-SiduheUnderTruss.jpg


    450px-SiduheExpansionJoints.jpg


    මේ ‍යකඩ කඳන් උඩින් තම‍යි වාහන ගමන් කරන්නේ....

    750px-SiduheCatwalkGeorgesRoger.JPG


    750px-SiduheUnderTruss2.jpg


    750px-SiduheUnderTruss6.jpg


    450px-SiduheTrussRiver6.jpg


    මේ පාලම හදන කාලෙදි ගත්ත පින්තූර ටිකක්....

    750px-6SiduheBridge.jpg


    16ChinaSusHubei.jpg


    750px-SiduhePilotLinePull.jpg


    පාලම හදන්න මේගොල්ලෝ කොච්චර මහන්සි වෙන්න ඇතිද....:nerd::nerd::nerd:

    17SiduheConstruction.jpg


    750px-SiduheCatwalkView3.jpg


    750px-SiduheCablePull2.jpg


    750px-SiduheDeckConstruction.jpg


    750px-SiduheTrussConnect.jpg


    750px-SiduheTrussRaise.jpg


    750px-SiduheTrussArea.jpg


    450px-3SiduheBridge.jpg


    මේ තම‍යි පාලමට පිවිසෙන තැන...(මේකෙ කි‍යලා ති‍යෙන්නේ මොනවද කි‍යලා නම් මම දන්නේ නෑ...:rofl::rofl::rofl:)
    750px-SiduheRocketRock.JPG


    පාලමේ අනෙක් කෙලවරින් උමඟක් පටන් ගන්නවා... මේ ති‍යෙන්නේ උමගට පිවිසෙන තැන..

    750px-SiduheBazilingTunnel.jpg


    ඔන්න ඔහොම තම‍යි ලෝක‍යේ උසම පාලම හැදිලා ති‍යෙන්නේ..:):):)
    (Thread එක අවසාන‍යි. කි‍යවූ ඔබ සැමට ස්තූති‍යි.)